Category

Featured Articles

රුකුලක් දිය යුතු උෂාන්ගේ පිම්ම… මෙම වසරේ ලොව අංක තුන..

ඇමරිකාවේ ටෙක්සාස් හී පැවැති මලල ක්‍රීඩා තරගාවලියක දී උස පැනීමේ ඉසව්වෙන් මීටර් 2.28 ක දක්ෂතාවක් දක්වමින් ශ්‍රී ලංකා වාර්තාව අලුත් කළ උෂාන් තිවංක, ගෘහස්ත උස පැනීමේ ශ්‍රී ලංකා වාර්තාවට ද හිමිකම් කියයි. ඔහු...
Read More

ජාත්‍යන්තර පදක්කම් රැජිණ නිමාලී තාමත් ලෙඩ ඇඳේ

ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ⁣ක්ෂේත්‍රයේ පදක්කම් නියඟයට නිහඬව පිළියම් සෙවූ බොහෝ දෙනාගේ ඇස නොගැටුණු ඇය නිමාලි ලියනාරච්චි. මලල ක්‍රීඩාවේ ස්වර්ණමය යුගයෙන් පසුව ඇතිව තිබූ පදක්කම් ඉඩෝරය නිමා කිරීමට අස්වැසිල්ලක් වූ...
Read More

ගස් උඩයි ළිං පතුලෙයි සිට හෙල්ලෙන් රන් දිනූ නදීෂා ලේකම්ගේ

දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ දී හෙල්ල විසිකිරීමේ ඉසව්වෙන් රන් පදක්කම දිනා ගත් නදීෂා දිල්හානී ලේකම්ගේ, මෙවර තරගාවලියට සහභාගී වීම පවා අවිනිශ්චිතව සිටි ක්‍රීඩිකාවක් වූවාය. ජාතික ශූරතා මලල ක්‍රීඩා තරගාවලියේ දී දෙවැනි ස්ථානයට පත්වූ...
Read More

රට කරට ගත් මංජුලට ජාතික ක්‍රීඩා උළෙලත් නැති කරයි

දශක දෙකකට ආසන්න කාලයක් පුරා තමන්ගේ දක්ෂතාවයක් එක ලෙසම තබා ගැනීමම ද දක්ෂතාවයකි. ක්‍රීඩා ඉසව්වක දක්ෂතාවය එක ලෙසින් දිගු කලක් පවත්වා ගැනීම වඩාත් අභියෝගාත්මක මෙන්ම අපහසු කටයුත්තක් බව ක්‍රීඩා හිතැති...
Read More

ආසියානු ශුරතාවලි ඉතිහාසයේ ශ්‍රී ලංකාවේ නොමැකෙන සටහන්

ආසියානු කලාපයේ පැවැත්වෙන මලල ක්‍රීඩා තරගාවලි අතරින් ශ්‍රී ලංකාව ඉහළම දක්ෂතා දක්වා ඇති තරගාවලියක් ලෙස ආසියානු ශූරතා මලල ක්‍රීඩා තරගාවලිය දැක්විය හැකිය. මෙවර 23 වැනි වරට පැවැත්වෙන තරගාවලිය වෙනුවෙන් ද...
Read More

එංගලන්තයේ උපත ලැබූ හදවතින් ශ්‍රී ලාංකික කඩුලු පනින්නා මිගෙල් පෙරේරා

එංගලන්තය වෙනුවෙන් ලෝක විශ්ව විද්‍යාල ක්‍රීඩා උළෙළ නියෝජනය කිරීමේ අරමුණින් සිටින ශ්‍රී ලාංකික පියෙකුට හා බ්‍රිතාන්‍ය මවකට අපන් මිගෙල් පෙරේරා මේවනවිට කඩුලු පැනීමේ ක්‍රීඩාවෙන් එරට උසස් අධ්‍යාපන ආයතන අතර ඉදිරියෙන්...
Read More

හලාවතින් පායන කෙටි දුර ශූරයා මිලින්ද

ආසියානු යොවුන් මලල ක්‍රීඩා ශූරතාවලියට සහභාගී වීමට නියමිත ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන ක්‍රීඩකයෙකු ලෙස ශෙමාල් මිලින්ද පෙරේරා හැඳින්විය හැකය. මීටර් 100 ඉසව්ව තත්පර 10.80 ක කාලයකින් අවසන් කරමින්, හා මීටර් 200 ඉසව්ව...
Read More

ඩෝපිං ගැන ඔබ දැන ගත යුතුම කරුණු

තහනම් උත්තේජක සම්බන්ධයෙන් ඔබ දැනගත යුතු කරුණු සම්බන්ධයෙන් මෙම ලිපිය සැකසෙන අතර මෙහි ඉංග්‍රීසි පිටපත භාගත කිරීමට ද ඔබට හැකිය. මෙතැනින් ඩවුන් ලෝඩ් කරන්න. ක්‍රීඩක ක්‍රීඩිකාවන්, පුහුණුකරුවන් හා දෙමාපියන්ගේ අවධානය පිණිස...
Read More

වතිකානයෙන් පියතුමන් හා කන්‍යා සොහොයුරියන් ගෙන් යුත් මලල ක්‍රීඩා කණ්ඩායමක්.

ලොව කුඩාම රජ්‍යසේ සැලකෙන ශුද්ධෝත්තම පාප්වහන්සේ වාසය කරන, වතිකානය ඔලිම්පික් ක්‍රීඩා උළෙලට කණ්ඩායමක් එක් කිරීමට අවධානය යොමුකර තිබේ. ඉතාලි ඔලිම්පික් කමිටුව හා වූ එකඟතාවක් අනුව ඔවුන් මෙලෙස තම මලල ක්‍රීඩා කණ්ඩායම ඉදිරියේ...
Read More

ආබාදය බාධාවක් කර නොගෙන ක්‍රීඩාවෙන් ම ජීවිතය ජයගත් චතුර්දිකා – කියවිය යුතු කතාවක්

දුර පැනීමෙන් හා තුන්පිම්ම ඉසව්වෙන් ජාතික තලයේ ඉදිරියෙන් පසුවන ක්‍රීඩිකාවක්වන ගුවන් හමුදාව නියෝජනය කරන ක්‍රීඩිකා චතුර්දිකා තිලකරත්න මලල ක්‍රීඩා ක්ෂේත්‍රයේ බොහෝ දෙනෙක් හඳුනන ක්‍රීඩිකාවක්. ඇය තම කුඩා කළ ගැන තැබූ සටහනක්...
Read More

2018 වසරේ මලල ක්‍රීඩාව දෙස නැවත හැරී බලමු

පසුගිය වසරේ දී මලල ක්‍රීඩාවේ නව නැම්මක් ඇති කළ වසරක් ලෙස සැලකිය හැකිය. මේ වසරක පුවත් ගැන නැවත විමසා බැලීමක්. මෙම සටහනට අතුළත් නොවන අවස්ථා ඇත්නම් ඒවා අපවෙත යොමුකරන්න m.me/ceylonathletics24...
Read More

තහනම් ඩෝපිං උගුලට හසුවෙන අපේ ළමයි

තහනම් උත්තේජක භාවිතා කරමින් ක්‍රීඩා කිරීම ලොව ක්‍රීඩාවේ ජීව ගුණය ආරක්ෂා කිරීමට මෙන්ම ක්‍රීඩාවේ තරඟකාරත්වය හෑල්ලුවට ලක් කරන ප්‍රධාන සාධකයක් වීම ක්‍රීඩාව මෙන්ම ක්‍රීඩක ක්‍රීඩිකාවන් ද දැඩි අවධානමකට ලක් කර...
Read More

ඈත ගමකින් පැමිණ 400 න් වේගවත්ම ක්‍රීඩිකාව වූ නදීෂා

මෙම වසරේ මීටර් 400 ඉසව්ව ගැන අවධානය යොමු කිරීමේ දී, මෙරටින් එම ඉසව්වෙන් වාර්තා වූ සිව්වැනි වේගවත්ම කාලය වාර්තා කරමින් මලල ක්‍රීඩා ක්ෂේත්‍රයේ කාගේත් අවධානය දිනා ගැනීමට වීරකැටිය ප්‍රදේශයේ ක්‍රීඩිකාවක් සමත් වූවාය....
Read More

බෙන්තර ගඟ එගොඩින් මැදි දුරට පෑයූ රුසිරු

බෙත්තොට, එහෙමත් නැත්නම් බෙන්තර සිට ඇල්පිටිය දක්වා ගමන් කරද්දී, හමුවන මිරිස්වත්ත ගම්මානයෙන් ජාතික තලයට පිවිසි හීන්දෑරී කොලු ගැටයෙකු මෙම වසරේ මීටර් 800 හා 1500 ඉසව්වල දී ඉහළ දක්ෂතා අතරට පිවිසෙමින් ජයග්‍රහණ වාර්තා කරනු දැකගත හැකි විය....
Read More

ගරාජයක රැකියාවට පැමිණ දෙපයේ පිහිටෙන් රටේ අංක එක වූ ශම්මුගේ කතාව

මීටර් 10000 ඉසව්වෙන් වත්මන් ජාතික ශූරයා මෙන්ම, ජාතිම මහා ක්‍රීඩා උළෙල, ජාතික ශූරතාවලිය, යුද හමුදා ක්‍රීඩා රන් පදක්කම හිමිකරගත්, අහම්බෙන් ක්‍රීඩාව ආරම්භ කළ ශම්මුගේ කතාව. ගම්මු හැරදා පැමිණි ශම්මුගේ වීර...
Read More
Please contact Athletics Association of Sri Lanka for more information via +94112 682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org
මෙය ක්‍රීඩාවට ආදරේ කරන ක්‍රීඩා ලොලීන් හා ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් පවත්වාගෙන යනු ලබන වෙබ් අවකාශයක් වන අතර, මෙහි සඳහන් තොරතුරු නිළ තොරතුරුවලින් වෙනස් වීමේ අවස්ථාවක් ඇති බවත් කරුණාවෙන් සලකන්න. නිළ ප්‍රකාශ හා නිළ නිවේදන පදනම් කරගනිමින් කරුණු ඇතුළත් කළ ද ඇතැම් අවස්ථාවල දී සිදුකරනු ලබන වෙනස් කම් අපවෙත වාර්තා වන්නේ නැත. වැඩිදුර තොරතුරු ලබා ගැනීමට නම් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය අමතන්න. +94112682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org