රනින් ලක්මව සැරසූ අමාෂාව සහෝදරියන් විසින් හරසරින් පිළිගනී.
දකුණු ආසියානු කණිෂ්ඨ මලල ක්‍රීඩා උළෙලේ වේගවත්ම ක්‍රීඩිකාව ලෙස සම්මානයට පාත්‍රවූ අමාෂා සිල්වාට තම පාසලින් විශේෂ පිළිගැනීමක් හිමිවූවාය. රන් පදක්කම් හතරක් හිමිකරගත් ඇය, පුද්ගලිකව හොඳම කාලය වාර්තා කරමින් මීටර් 100 ඉසව්වත් පුද්ගලිකව... Read More
0
කණිෂ්ඨ සහාය කණ්ඩායම ආසියානු තරගාවලියෙන් කැපුනා ද ? කැපුවා ද ?
The decision taken by Athletic Association of Sri Lanka (AASL) to omit South Asian Gold medal winning Sri Lanka junior girls’ 4x100m relay team from the Asian Junior Athletic championship has raised several questions into the selections process once again, especially with the junior sprinters clocking even faster times during the recently concluded National selection trials.
ජනකගේ සුපිරි පිම්ම ආසියානු පදක්කමකට අත වනයි
Hopes for a athletics medal after 12 years in Asian Games went sky high after long jumper Janaka Prasad Wimalasiri leaped 8.10m , a distance which is in the podium range in any of the previous Asian Games . his performance also just 4cm shorter than current games record which is 8.14m .



















