Video: කලකට පසුව සුමේධගෙන් හෙල්ල විසි කිරීමෙන් මීටර් 78 ක දස්කමක්

By www.ceylonathletics.com | | Latest News, Sinhala

2016 වසරේ දී රියෝ ඔලිම්පික් ක්‍රීඩා උළෙල නියෝජනය කිරීමේ වරම් ලද, සුමේධ රණසිංහ කළකට පසුව මීටර් 80 සීමාව ලංකිරීමට ආසියානු ක්‍රීඩා උළෙලට සුදුස්සන් තෝරා ගැනීමේ දෙවැනි තරගාවලියේ දී සුමේධ   මීටර් 78.67 ක දක්ෂතාවක් දැක්වීය.

ආසියානු ක්‍රීඩා උළෙලට අවශ්‍ය පරිසාධන මට්ටම ලෙස සඳහන් වන්නේ මීටර් 79 ක්වේ.

පසුගිය වසර පුරාම උපරිම දක්ෂතා අතරට පිවිසීමට අපොහොසත් වූ සුමේධ මෙම දක්ෂතා ඉදිරියටත් පවත්වාගෙන ගියහොත් ඉදිරි වසර තුළ නැත මීටර් 80 සීමාව පසුකළ හැකි වේ.

වීඩියෝව 

Video: 2nd National Trials Javelin Throw Men’s Finals

මේ අතර, ආබාධයකට ලක්ව සිටින සම්පත් රණසිංහට මෙන්ම වරුණ ලක්ෂාන්ට ද සිය උපරිම දක්ෂතා දැක්වීමට මෙම තරාගවලියේ දී අවස්ථාව හිමි වූයේ නැත.

1 98 RMSJ Ranasinghe SL Army 78.67
2 104 DS Ranasinghe SL Army 74.99
3 224 RPWL Dayarathna SL Army 69.86
4 75 PAP Lakmal SL Army 69.08
5 99 EKCS Padmasiri SL Army 66.82
6 84 RN Kumara SL Army 66.65
7 284 HFM Roshan SL Army 65.38
8 91 DPC Pathmakumara SL Army 63.93

ජාතික තේරිම් තරගාවලියේ තොරතුරු සඳහා පිවිසෙන්න

තරගාවලියේ වීඩියෝ සඳහා පිවිසෙන්න

තරගාවලියේ ඡායාරූප එකතුව වෙත පිවිසෙන්න

 

Please contact Athletics Association of Sri Lanka for more information via +94112 682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org
මෙය ක්‍රීඩාවට ආදරේ කරන ක්‍රීඩා ලොලීන් හා ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් පවත්වාගෙන යනු ලබන වෙබ් අවකාශයක් වන අතර, මෙහි සඳහන් තොරතුරු නිළ තොරතුරුවලින් වෙනස් වීමේ අවස්ථාවක් ඇති බවත් කරුණාවෙන් සලකන්න. නිළ ප්‍රකාශ හා නිළ නිවේදන පදනම් කරගනිමින් කරුණු ඇතුළත් කළ ද ඇතැම් අවස්ථාවල දී සිදුකරනු ලබන වෙනස් කම් අපවෙත වාර්තා වන්නේ නැත. වැඩිදුර තොරතුරු ලබා ගැනීමට නම් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය අමතන්න. +94112682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org