ආසියානු සහාය දිවීමේ ශූරතාවට අලුත් මුහුණු රැසක්
පළමුවරට තායිලන්තයේදී පැවැත්වීමට නියමිත ආසියානු සහාය දිවීමේ ශූරතාවලියට 21 දෙනෙකුගෙන් යුක්ත කණ්ඩායමක් සහභාගීවීමට නියමිතවේ. මීට සුදුසුකම් ලබා සිටි මීටර් 100 ක්‍රීඩිකා අමාශා සිල්වා ආබාදයක් හේතුවෙන් කණ්ඩායමෙන් ඉවත්වී ඇති අතර, තරුෂී කරුණාරත්න... Read More
0