Tag

world Junior

උපරිමය බලාපොරොත්තුවෙන්, ඩිල්ෂි හා පාරමී තරග බිමට

ලෝක ශූරතා කණිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලියට සහභාගීවන ශ්‍රී ලංකා කණ්ඩායම තරගාවලියේ පළමු දිනය වන හෙට (10) සිට තරග බිමට පිවිසේ. දීර්ඝ ගුවන් ගමනකින් පසුව එම විඩාවද අමතක කොට ෆින්ලන්තයට අද(09) අළුයම...
Read More

කණිෂ්ඨ ලෝක ශූරතාවේදී අරුණ ගැන ලෝක ප්‍රජාවත් අවධානයෙන්

කණිෂ්ඨ ලෝක ශූරතා මලල ක්‍රීඩා තරගාවලිය හෙට(10) ෆින්ලන්තයේ දී ආරම්භ වන්නේ, මෙරටින් ඊට සහභාගීවන ඉහළම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ සහභාගීත්වය සටහන් කරමිනි. තරගාවලියේ දී ශ්‍රී ලංකා කණ්ඩායම දක්වන දක්ෂතා හා සජීවී දර්ශන සඳහා පිවිසෙන්න ...
Read More

කණිෂ්ඨ ලෝක ශූරතාවට ශ්‍රී ලංකාවෙන් 11 ක් පුහුණුකරුවන් 4 ක්

ෆින්ලන්තයේ දී ලබන මස 10 වැනි දා සිට පැවැත්වෙන ලෝක ශූරතා කණිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලිය සඳහා සහභාගීවන කණ්ඩායම නිළ වශයෙන් ප්‍රකාශයට පත් කර තිබේ. ඊට ක්‍රීඩකයන් පස්දෙනෙකු හා ක්‍රීඩිකාවන් හය...
Read More

ආසියානු ශූර කණිෂ්ඨයන් ජනපති හමුවෙයි

පසුගිය දා ජපානයේ ගිෆූ හීදී පැවැති  කණිෂ්ඨ ආසියානු ක්‍රීඩා උළෙලේ පදක්කම් ලාභී ශ්‍රී ලාංකික ක්‍රීඩක ක්‍රීඩිකාවන්, පුහුණුකරුවන් සහ දෙමාපියයන් ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ගරු මෛත්‍රීපාල සිිරිසේන මැතිතුමා හමුවිය. මෙම ක්‍රීඩා උළෙලේදී...
Read More

සුගතදාසෙ නැවත සති දෙකකට වසයි – පුහුණුවන්නත් ඉඩක් නෑ.

සුගතදාස ක්‍රීඩාංගණය නැවත සති දෙකක කාලයකට වසා දැමීමට තීරණයක් ගෙන ඇතැයි වාර්තා වේ.  ඒ ක්‍රීඩාවට සම්බන්ධ නොවන වෙනත් ආගමික කටයුත්තක් ( යොහොවාගෙ සාක්ශිකරුවෝ) සඳහා ක්‍රීඩාංගණය ලබා දීමට සුගතදාසපාලනාධිකාරිය කටුයුත කිරීම...
Read More

ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් මා පිය කැපකරු ක්‍රමයක් අවශ්‍ය කර තිබේ.

ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ක්ෂේත්‍රය අතීතයේ පැවති ආකාරයෙන් විරාජමානව නොපැවතීමට හේතු ගණනාවක් බලපා ඇති බව නොරහසකි. යොවුන් හා කණිෂ්ඨ ක්‍රීඩක ක්‍රීඩිකාවන් ගහන මෙරට ක්‍රීඩා ක්ෂේත්‍රයේ ජාතික තලය ඇල්මැරුණු ස්වභායයක් ගන්නේ, බොහෝ...
Read More

Video: කණිෂ්ඨ ශූරියකගේ නැගණිය පාරමි – හලාවතින් පැමිණ ආසියාව ජයගත් කටකාර පාරමී කියන්නේ කවුද.. ?

ඇයගේ වැඩිමල් සොයුරිය, කණිෂ්ඨ මලල ක්‍රීඩිකවන් අතර සිටි ප්‍රමුඛ ක්‍රීඩිකාවක්, නමුත් දරිද්‍රතාවය හා පවුල් පසුබිම හේතුවෙන්ම ක්‍රීඩාව අතැර උසස් අධ්‍යාපනය තෝරාගත්තාය. හලාවත වෙරළ තීරයේ දුශ්කර දිවියක් ගෙවන පවුලක දැරියක්වන ඇය,...
Read More

Video: රනින් ලක්මව සැරසූ අරුණ… උදව් කරපු හා අාශිර්වාද කරපු හැමෝටම ස්තූතියි,

වෙඩි සද්දෙයි කාෂ්ඨක පොළවයි උරුම කරගෙන දිවියේ පළමු වසර කිහිපය ගෙවා දැමූ ආසියාවේ නමගත් ක්‍රීඩක අරුණ දර්ශනට මීළඟ අභියෝගය වී ඇත්තේ, ලෝක ශූරතා තරගාවලියේ පදක්කමයි. ත්‍රිකුණාමලය සේරුවිල දුෂ්කර ගම්මානයක උපත...
Read More

Video: අධ්‍යාපන කටයුතු සමගින් ක්‍රීඩාවෙන් ද ජාත්‍යන්තරය ජයගන්න වෙර දරණ ඩිල්ෂි …

ස්ථිර රැකියාවක් නොමැති පවුලක එකම දරුවා ලෙස තෙල්දෙණිය ප්‍රදේශයෙන් මෙරටට දායද වූ ඩිල්ෂී කුමාරසිංහ කණිෂ්ඨ ආසියානු මලල ක්‍රීඩා තරගාවලියේ දී පදක්කම් තුනක් ශ්‍රී ලංකාවට හිමිකරදෙන්නේ, නව කණිෂ්ඨ ශ්‍රී ලංකා වාර්තා...
Read More
Please contact Athletics Association of Sri Lanka for more information via +94112 682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org
මෙය ක්‍රීඩාවට ආදරේ කරන ක්‍රීඩා ලොලීන් හා ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් පවත්වාගෙන යනු ලබන වෙබ් අවකාශයක් වන අතර, මෙහි සඳහන් තොරතුරු නිළ තොරතුරුවලින් වෙනස් වීමේ අවස්ථාවක් ඇති බවත් කරුණාවෙන් සලකන්න. නිළ ප්‍රකාශ හා නිළ නිවේදන පදනම් කරගනිමින් කරුණු ඇතුළත් කළ ද ඇතැම් අවස්ථාවල දී සිදුකරනු ලබන වෙනස් කම් අපවෙත වාර්තා වන්නේ නැත. වැඩිදුර තොරතුරු ලබා ගැනීමට නම් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය අමතන්න. +94112682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org