සෙනිරු ලෝකෙන්ම හතර, ඩිලාන්ට ආසියාවේ පළමු තැන හා ලෝකෙන් 7වැනි තැන
යොවුන් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ මලල ක්‍රීඩා ඉසව්වලට සහභාගීවන යෞවන යෞවනියන්, ශ්‍රී ලංකාව ගෞරවාන්විත ස්ථානයකට ගෙන ඒ්මට සමත්ව සිටියි. උස පැනීමේ දෙවැනි අදියරේ තරග සඳහා අද අළුයම සහභාගීවෙමින් සෙනිරු අමරසිංහ නැවතත් සිව්වැනි ස්ථානයට... Read More
0





















