ආසියානු පැරා: T42 මීටර සීයයේ පදක්කම් තුනම ශ්‍රී ලංකාවට හිමිවෙයි

By www.ceylonathletics.com | | Latest News, Sinhala

 

ඉන්දුනීසියාවේ පැවැත්වෙන ආසියානු පැරා ක්‍රීඩා උළෙලේ මීටර් සියය පාදයක ආබාදයක් සහිත T42 කාණ්ඩයේ අවසන් තරගයේ දී ද ශ්‍රී ලංකා ක්‍රීඩකයන් උපරිම දක්ෂතා වාර්තා කළේය.

අමිල ප්‍රසන් හා ඉන්දික චූලානන්ද මීටර් 200 ඉසව්වෙන් මෙන්ම මීටර් 100 ඉසව්වෙන් රන් පදක්කම හා රිදී පදක්කම පිළිවෙලින් දිනා ගත් අතර සුරංග කීර්ති බණ්ඩාර ලෝකඩ පදක්කම දිනා ගැනීමට සමත් විය.

මේ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම රන් පදක්කම් දෙකක් රිදී පදක්කම් හතරක් හා ලෝකඩ පදක්කම් දෙකක් ලෙස සමස්ථ පදක්කම් 8 ක් දිනා ගැනීමට සමත්ව සිටියි.

Please contact Athletics Association of Sri Lanka for more information via +94112 682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org
මෙය ක්‍රීඩාවට ආදරේ කරන ක්‍රීඩා ලොලීන් හා ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් පවත්වාගෙන යනු ලබන වෙබ් අවකාශයක් වන අතර, මෙහි සඳහන් තොරතුරු නිළ තොරතුරුවලින් වෙනස් වීමේ අවස්ථාවක් ඇති බවත් කරුණාවෙන් සලකන්න. නිළ ප්‍රකාශ හා නිළ නිවේදන පදනම් කරගනිමින් කරුණු ඇතුළත් කළ ද ඇතැම් අවස්ථාවල දී සිදුකරනු ලබන වෙනස් කම් අපවෙත වාර්තා වන්නේ නැත. වැඩිදුර තොරතුරු ලබා ගැනීමට නම් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය අමතන්න. +94112682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org