By

www.ceylonathletics.com

මළල ක්‍රීඩාව නගා සිටුවන්න ඇමති හරින්ගෙන් නව වැඩ පිලිවෙලක්

– ක්‍රීඩා ආම්පන්න ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට බෙදාදීමේ නව ක්‍රමයක් සති දෙකකකින් – සියලුම ක්‍රීඩාංගන ගාස්තු වලින් තොරව පරිහරණයට ලබාදෙන ක්‍රමයක් ශ්‍රී ලංකා මළල ක්‍රිඩාවේ වත්මන් තත්වය ගැන තම පළමු රාජකාරී දිනයෙදීම...
Read More

යොවුන් හා ජ්‍යේෂ්ඨ මලල ක්‍රීඩා තේරීම් තරගාවලි සඳහා දින නියම වෙයි

ජාතික මලල ක්‍රීඩා කණ්ඩායම තෝරාගැනීමේ තරගාවලිය ලබන වසරේ පෙබරවාරි මස අවසන් සතියේ සුගතදාස ක්‍රීඩාගණයේ දී පැවැත්වීමට දින නියමවී තිබේ. ඒ අනුව ජ්‍යේෂ්ඨ මලල ක්‍රීඩා තේරීම් තරගාවලිය පෙබරවාරි මස 23 සිට 25...
Read More

අමාත්‍යංශයෙන් ක්‍රීඩකයන්ට දීමනාවත් නෑ කෑමත් නෑ

ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් ක්‍රීඩා නේවාසිකාගාරයෙන් නොමිළේ ලබා දුන් ආහාර වේල අත්හිටු වීමට ක්‍රීඩා අමාත්‍යංශය තීරණය කර ඇති බව වාර්තා වේ. මලල ක්‍රීඩාවද ඇතුළුව සෙසු ක්‍රීඩා කරන ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් ඉදිකළ...
Read More

ලොව දිනූ පාරමීගේ පියාට ධීවර හා ජලජ සම්පත් අමාත්‍යාංශයෙන් බෝට්ටුවක්

යොවුන් ඔලිම්පික් ලෝකඩ පදක්කම දිනාගත් පාරමී මාරිස්ටෙලාගේ ජයග්‍රහණය අගය කරමින්, ධීවර හා ජලජ සම්පත් අමාත්‍යාංශය විසින් ඇයගේ පවුල ශක්තිමත් කිරීමට අවධානය යොමුකර තිබේ. පාරමී ගැන අප පළ කළ ලිපි යොවුන් ඔලිම්පික්...
Read More

බෙන්තර ගඟ එගොඩින් මැදි දුරට පෑයූ රුසිරු

බෙත්තොට, එහෙමත් නැත්නම් බෙන්තර සිට ඇල්පිටිය දක්වා ගමන් කරද්දී, හමුවන මිරිස්වත්ත ගම්මානයෙන් ජාතික තලයට පිවිසි හීන්දෑරී කොලු ගැටයෙකු මෙම වසරේ මීටර් 800 හා 1500 ඉසව්වල දී ඉහළ දක්ෂතා අතරට පිවිසෙමින් ජයග්‍රහණ වාර්තා කරනු දැකගත හැකි විය....
Read More

ගරාජයක රැකියාවට පැමිණ දෙපයේ පිහිටෙන් රටේ අංක එක වූ ශම්මුගේ කතාව

මීටර් 10000 ඉසව්වෙන් වත්මන් ජාතික ශූරයා මෙන්ම, ජාතිම මහා ක්‍රීඩා උළෙල, ජාතික ශූරතාවලිය, යුද හමුදා ක්‍රීඩා රන් පදක්කම හිමිකරගත්, අහම්බෙන් ක්‍රීඩාව ආරම්භ කළ ශම්මුගේ කතාව. ගම්මු හැරදා පැමිණි ශම්මුගේ වීර...
Read More

අරුණ දර්ශන නැවත මීටර් 400 වාර්තා පොත් අළුත් කරයි

55 වැනි යුද හමුදා මලල ක්‍රීඩා ශුරතාවලියේ සියලු දෙනාගේ අවධානය තත්පර 45.78 ක් තුළ  දිනා ගැනීමට අරුණ දර්ශන සමත් විය. මීටර් 400 පිරිමි අවසන් තරගයට සහභාගීවෙමින් තරගය ජයගනු ඇතැයි කවුරුත් විශ්වාස...
Read More

SLEME Defend their title

Sri Lanka Electronic and Mechanical Engineering (SLEME) regiment once again emerge champions of the Army inter regiment athletics championship  beating Artillery regiment (SLA) . SLEME collected 294 points while SLA...
Read More

යුද හමුදා මලල ක්‍රීඩා: පළමු දිනයේම වාර්තා පහක්, යුද හමුදා වාර්තා තුනක්

යුද හමුදා මලල ක්‍රීඩා ශූරතාවලියේ පළමු දිනයේ දීම තරගාවලි වාර්තා පහක් පිහිටුවීමට ජාතික සංචිතයේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් සමත් විය. ඉන් තුනක් මෙතෙක් යුද හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන් එම ඉසව්වලදී දැක්වූ ඉහළම දක්ෂතා...
Read More

මීටර් 400 කඩුලු ඉසව්වෙන් කෞෂල්‍යා ශ්‍රී ලංකාවේ තෙවැනි තැනට

යුද හමුදා මලල ක්‍රීඩා ශූරතාවලියේ පළමු දිනය වන අද කෞෂල්‍යා මධුශානී පුද්ගලික හොඳම කාලය වාර්තා කරමින් මීටර් 400 කඩුලු පැන දිවීමේ කාන්තා රන් පදක්කම දිනා ගැනීමට සමත් වූවාය. ආබාදයක් හේතුවෙන් පසුගිය...
Read More

විශ්ව විද්‍යාල ක්‍රීඩා: ඔමායාට රන් පදක්කම් 4 ක්, පාරමීගේ අක්කාට රන් පදක්කම් 2 ක්

අන්තර් විශ්ව විද්‍යාල මලල ක්‍රීඩා ශූරතාවලිය අවසන් වූයේ සබරගමුව විශ්ව විද්‍යාලයීය කණ්ඩායමට ශූරතාව හිමිකරදෙමිනි. මෙහිදී දකුණු ආසියානු පදක්කම් ලාභී ඔමායා උදයංගනී සබරගමුව විශ්ව විද්‍යාලය වෙනුවෙන් රන් පදක්කම් දිනා දීමට සමත්...
Read More
wrapper -->
Please contact Athletics Association of Sri Lanka for more information via +94112 682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org
මෙය ක්‍රීඩාවට ආදරේ කරන ක්‍රීඩා ලොලීන් හා ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් පවත්වාගෙන යනු ලබන වෙබ් අවකාශයක් වන අතර, මෙහි සඳහන් තොරතුරු නිළ තොරතුරුවලින් වෙනස් වීමේ අවස්ථාවක් ඇති බවත් කරුණාවෙන් සලකන්න. නිළ ප්‍රකාශ හා නිළ නිවේදන පදනම් කරගනිමින් කරුණු ඇතුළත් කළ ද ඇතැම් අවස්ථාවල දී සිදුකරනු ලබන වෙනස් කම් අපවෙත වාර්තා වන්නේ නැත. වැඩිදුර තොරතුරු ලබා ගැනීමට නම් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය අමතන්න. +94112682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org