තහනම් උත්තේජක දැලට ඉන්දියාවේ 5 දෙනෙකු හසුවෙයි.

By www.ceylonathletics.com | | Latest News, Sinhala

අන්තර් ජාතික මලල ක්‍රීඩා සංගමය මගින් අද නිකුත් කළ වාර්තාවකට අනුව ඉන්දියාන මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් පස්දෙනෙකු තහනම් උත්තේජක චෝදනා යටතේ තහනමට ලක් කර තිබේ.

ඒ අතරට යොවුන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් කිහිපදෙනෙකුම ඇතුළත් ව ඇත.

මීටර් 100 කඩුලු පැනීමේ ශූරියක වන නීලම් කුමාරි හා හෙල්ල විසිකිරීමේ ජාතික මට්ටමේ ශූරයන් දෙදෙනෙකු වන යාදේව් රෝහිත් හා අමිත් කුමාර් ද මෙලෙස තහනමට ලක් වූවන් අතරට අයත් වේ.

තමනමට ලක් වූවන් ගෙන් නිලම් කුමාරී හා රෝහිත් යන දෙදෙනාම 19 වැනි වියේ පසුවන ක්‍රීඩකාවක් හා ක්‍රීඩකයෙක් වේ

සම්පූර්ණ වාර්තාව සඳහා යොමුවන්න 

Please contact Athletics Association of Sri Lanka for more information via +94112 682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org
මෙය ක්‍රීඩාවට ආදරේ කරන ක්‍රීඩා ලොලීන් හා ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් පවත්වාගෙන යනු ලබන වෙබ් අවකාශයක් වන අතර, මෙහි සඳහන් තොරතුරු නිළ තොරතුරුවලින් වෙනස් වීමේ අවස්ථාවක් ඇති බවත් කරුණාවෙන් සලකන්න. නිළ ප්‍රකාශ හා නිළ නිවේදන පදනම් කරගනිමින් කරුණු ඇතුළත් කළ ද ඇතැම් අවස්ථාවල දී සිදුකරනු ලබන වෙනස් කම් අපවෙත වාර්තා වන්නේ නැත. වැඩිදුර තොරතුරු ලබා ගැනීමට නම් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය අමතන්න. +94112682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org