Category

Latest News

ඉසුරු හා නවිෂ්ක ශ්‍රී ලංකාවට පදක්කමක් උදුරා ගනී.

ආසියානු යොවුන් මලල ක්‍රීඩා ශූරතාවලිය අවසන් කරමින් පැවති මිශ්‍ර ඉසව් සහාය දිවීමේ තරගයේ දී ප්‍රභල කණ්ඩායම්වලට අභියෝගයක් එල්ල කරමින් රිදී පදක්කමක් දිනා ගැනීමට බාලක කණ්ඩායම සමත් විය. පළමු මීටර් සියය අවසන් වී...
Read More

දස ප්‍රයාමෙ අජිත් ඉන්දියාවේදී රිදී පදක්කමෙන් සෑහීමට පත් වෙයි.

ඉන්දියාවේ පැවැත්වෙන ෆෙඩරේෂන් කුසලාන මලල ක්‍රීඩා තරගාවලියේ දස ප්‍රයාම තරගයට සහභාගී වූ අජිත් කරුණාතිලක අද රිදී පදක්කම දින ගැනීමට සමත්විය. දස ප්‍රයාම ඉසව්වෙන් අති දක්ෂ ක්‍රීඩකයන් වෙසෙන ඉන්දියාව වැනි රටක...
Read More

යොවුන් ආසියානු ශූරතාවලියේදී මොරටු පුතු නවිශ්කගෙන් රිදී පදක්කමක්

NAVISHKA SANDEESSH හොංකොං හී දී පැවැත්වෙන ආසියානු යොවුන් මලල ක්‍රීඩා ශූරතාවලියේදී මෙරට හිමිකරගත් පළමු පදක්කම දිනා ගැනීමේ වාසනාව නවිශ්ක සන්දීෂ්ට හිමි විය. වයස අවුරුදු 18 න් පහළ ක්‍රීඩක ක්‍රිඩිකාවන් වෙනුවෙන්...
Read More

යකඩ මිනිසා අජිත් හෙට ඉන්දියාවේ තරග බිමේ

දස ප්‍රයාමෙන් ශ්‍රී ලංකා වාර්තාව හිමි අජිත් කරුණාතිලක හෙට (15) ඉන්දියාවේ පටියාලා හී දී ආරම්භ වන ෆෙඩරේෂන් කුසලාන මලල ක්‍රීඩා ශූරතාවලියට සහභාගී වීමට නියමිතයි. Ajith Kumara KARUNATHILAKA දස ප්‍රයාම ලකුණු 7000 සීමාව...
Read More

Video: පළමු තරගයෙන්ම ආසියාව ජයගැනීමට වරම් ලැබූ මාදම්පෙ ගරුසිංහ

ආසියානු යොවුන් මලල ක්‍රීඩා ශූරතාවලිය – හොංකාං මාර්තු 15 සිට 17 දක්වා: තරගාවලියේ සියලු තොරතුරු අපවෙතින් බලාපොරොත්තුවන්න පිවිසෙන්න  

Video: මීටර් 400 ඉසව්වෙන් පදක්කම් සිහිනයට යන මතුගම ඉසුරු අබේවර්ධන

ආසියානු යොවුන් මලල ක්‍රීඩා ශූරතාවලිය – හොංකාං මාර්තු 15 සිට 17 දක්වා: තරගාවලියේ සියලු තොරතුරු අපවෙතින් බලාපොරොත්තුවන්න පිවිසෙන්න  

Video: හෙල්ලෙන් හා කවපෙත්තෙන් ආසියානු ශූරතාවට යන රුමේෂ් තරංග

ආසියානු යොවුන් මලල ක්‍රීඩා ශූරතාවලිය – හොංකාං මාර්තු 15 සිට 17 දක්වා: තරගාවලියේ සියලු තොරතුරු අපවෙතින් බලාපොරොත්තුවන්න පිවිසෙන්න      

Video: ආසියානු කණිෂ්ඨ පදක්කම් බලාපොරොත්තුව – ඉෂාරා පල්ලේගම

ආසියානු යොවුන් මලල ක්‍රීඩා ශූරතාවලිය – හොංකාං මාර්තු 15 සිට 17 දක්වා: තරගාවලියේ සියලු තොරතුරු අපවෙතින් බලාපොරොත්තුවන්න පිවිසෙන්න      

Video: සොයුරිය අනුකරණය කරමින් රට බැබලවීමට සිහින දකින සධීපා හෙන්ඩර්සන්

ආසියානු යොවුන් මලල ක්‍රීඩා ශූරතාවලිය – හොංකාං මාර්තු 15 සිට 17 දක්වා: SADEEPA HENDERSON තරගාවලියට සහභාගීවන කෙටිදුර ධාවන ශූරියන් අතර පෙරමුණේ පසුවන ගේට්වේ ජාත්‍යන්තර විද්‍යාලයේ සධීපා හෙන්ඩර්සන් මීටර් 100 හා...
Read More
wrapper -->
Please contact Athletics Association of Sri Lanka for more information via +94112 682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org
මෙය ක්‍රීඩාවට ආදරේ කරන ක්‍රීඩා ලොලීන් හා ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් පවත්වාගෙන යනු ලබන වෙබ් අවකාශයක් වන අතර, මෙහි සඳහන් තොරතුරු නිළ තොරතුරුවලින් වෙනස් වීමේ අවස්ථාවක් ඇති බවත් කරුණාවෙන් සලකන්න. නිළ ප්‍රකාශ හා නිළ නිවේදන පදනම් කරගනිමින් කරුණු ඇතුළත් කළ ද ඇතැම් අවස්ථාවල දී සිදුකරනු ලබන වෙනස් කම් අපවෙත වාර්තා වන්නේ නැත. වැඩිදුර තොරතුරු ලබා ගැනීමට නම් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය අමතන්න. +94112682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org