Video: සොයුරිය අනුකරණය කරමින් රට බැබලවීමට සිහින දකින සධීපා හෙන්ඩර්සන්

By www.ceylonathletics.com | | Latest News, Sinhala, Videos

ආසියානු යොවුන් මලල ක්‍රීඩා ශූරතාවලිය – හොංකාං මාර්තු 15 සිට 17 දක්වා:

SADEEPA HENDERSON

තරගාවලියට සහභාගීවන කෙටිදුර ධාවන ශූරියන් අතර පෙරමුණේ පසුවන ගේට්වේ ජාත්‍යන්තර විද්‍යාලයේ සධීපා හෙන්ඩර්සන් මීටර් 100 හා මීටර් 200 ඉසව්වලට සහභාගීවේ.

කණිෂ්ඨ ක්‍රීඩිකාවක ලෙස ආසියානු පදක්කම් ලාභිනියක වන නදීෂානී හෙන්ඩරසන්ගේ බාල සොහොයුරියවන සධීපා සහභාගීවන පළමු ජාත්‍යන්තර තරගාවලිය මෙයයි.

 

 

ඇයගේ පුහුණුකරුවන ප්‍රවීණ ක්‍රීඩක සුනිල් ගුණවර්ධන ඇය ගැන පැවසුවේ මෙලෙසයි.

 

Please contact Athletics Association of Sri Lanka for more information via +94112 682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org
මෙය ක්‍රීඩාවට ආදරේ කරන ක්‍රීඩා ලොලීන් හා ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් පවත්වාගෙන යනු ලබන වෙබ් අවකාශයක් වන අතර, මෙහි සඳහන් තොරතුරු නිළ තොරතුරුවලින් වෙනස් වීමේ අවස්ථාවක් ඇති බවත් කරුණාවෙන් සලකන්න. නිළ ප්‍රකාශ හා නිළ නිවේදන පදනම් කරගනිමින් කරුණු ඇතුළත් කළ ද ඇතැම් අවස්ථාවල දී සිදුකරනු ලබන වෙනස් කම් අපවෙත වාර්තා වන්නේ නැත. වැඩිදුර තොරතුරු ලබා ගැනීමට නම් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය අමතන්න. +94112682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org