Video: මීටර් 400 ට නැගී එන යොවුන් තාරකාවිය කාවින්දී එදිරිසිංහ

By www.ceylonathletics.com | | Latest News, Sinhala, Videos

Kavindi Edirisinghe

ආසියානු යොවුන් මලල ක්‍රීඩා ශූරතාවලිය – හොංකාං මාර්තු 15 සිට 17 දක්වා: මෙවර තරගාවලියට ශ්‍රී ලංකා ව නියෝජනය කරමින් මීට මීටර 400 බාලිකා ඉසව්ව සඳහා සුදුසුකම් ලබා සිටින්නේ  කෝට්ටේ ජනාධිපති බාලිකා විද්‍යාලයේ කාවින්දි කාවින්දී එදිරිසිංහයි.

පසුගිය වසරේදී යොවුන් ක්‍රීඩිකවන් අතර පෙරමුණේ පසුවූ ඇය ⁣මේ සහභාගීවන්නේ පළමු ජාත්‍යන්තර තරගාවලියටයි.

 

Please contact Athletics Association of Sri Lanka for more information via +94112 682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org
මෙය ක්‍රීඩාවට ආදරේ කරන ක්‍රීඩා ලොලීන් හා ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් පවත්වාගෙන යනු ලබන වෙබ් අවකාශයක් වන අතර, මෙහි සඳහන් තොරතුරු නිළ තොරතුරුවලින් වෙනස් වීමේ අවස්ථාවක් ඇති බවත් කරුණාවෙන් සලකන්න. නිළ ප්‍රකාශ හා නිළ නිවේදන පදනම් කරගනිමින් කරුණු ඇතුළත් කළ ද ඇතැම් අවස්ථාවල දී සිදුකරනු ලබන වෙනස් කම් අපවෙත වාර්තා වන්නේ නැත. වැඩිදුර තොරතුරු ලබා ගැනීමට නම් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය අමතන්න. +94112682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org