By

www.ceylonathletics.com

අරුණ වසර 19 ක වාර්තාව බිඳිමින් රනින් ලක්මව සරසද්දී, පසිඳුට රිදී පදක්කම (Video)

ආසියානු කණිෂ්ඨ වාර්තාවක් සමගින් මීටර් 400 ඉසව්වේ රන් පදක්කම දිනා ගැනීමට අකුරම්බඩ වීරකැප්පැටිපොල වි අරුණ දර්ශන සමත් විය. ආසියානු කණිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලි ඉතිහාසයේ තරගාවලි 17 ක් අවසන ශ්‍රී ලංකාව ලබා...
Read More

ආසියානු කණිෂ්ඨ ශූරතාවට යන ශ්‍රී ලංකා කණ්ඩායමේ තොරතුරු

ජපානයේ පැවැත්වෙන ආසියානු කණිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලියට ක්‍රීඩක ක්‍රීඩිකාවන් 13 දෙනෙකු සහභාගී වීමට නියමිත වේ. හෙට (5) වැනි දින පිටත්වන ඔවුන්, ජපානයේ ගිෆූ වෙත ළඟාවීමට නියමිතව ඇත්තේ 6 වැනි දාය. 7...
Read More

පිලිපීනයේදී දිලිප්, හේමන්ත රන් පදක්කම් දිනයි, අජිත්ට ලෝකඩ පදක්කමක්

පිලිපීනයේ පැවැත්වෙන විවෘත මලල ක්‍රීඩා ශූරතාවලියට සහභාගීවන ශ්‍රී ලංකා කණ්ඩායම අද රන් පදක්කම් දෙකක් හා ලෝකඩ පදක්කමක් දිනා ගැනීමට සමත්විය. මීටර් 400 අවසන් තරගයට සහභාගීවෙමින් දිලිප් රුවන් තත්පර 46.87 ක දක්ෂතාවක්...
Read More

හිතුවක්කාර තීරණයක් නිසා අහිමිවන ආසියානු 4×100 බාලිකා පදක්කම

ජපානයේ පැවැත්වෙන ආසියානු ශූරතා කණිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියට මීටර් 100 බාලිකා සහාය කණ්ඩායම එක් කළ යුතු බවට අප දිගින් දිගටම පෙන්වා දුන්නේය. නමුත්, බළධාරීන් හෝ ජාතික තේරීම් කමිටුව හෝ ඒ...
Read More
wrapper -->
Please contact Athletics Association of Sri Lanka for more information via +94112 682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org
මෙය ක්‍රීඩාවට ආදරේ කරන ක්‍රීඩා ලොලීන් හා ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් පවත්වාගෙන යනු ලබන වෙබ් අවකාශයක් වන අතර, මෙහි සඳහන් තොරතුරු නිළ තොරතුරුවලින් වෙනස් වීමේ අවස්ථාවක් ඇති බවත් කරුණාවෙන් සලකන්න. නිළ ප්‍රකාශ හා නිළ නිවේදන පදනම් කරගනිමින් කරුණු ඇතුළත් කළ ද ඇතැම් අවස්ථාවල දී සිදුකරනු ලබන වෙනස් කම් අපවෙත වාර්තා වන්නේ නැත. වැඩිදුර තොරතුරු ලබා ගැනීමට නම් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය අමතන්න. +94112682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org