Video: කුරුණෑගල ඩිලාන් බෝගොඩ යොවුන් ඔලිම්පික් ආසියානු තරගාවලියේ අවසන් තරගයට
කුරුණෑගල ශ්‍රීමත් ජෝන් කොතලාවල විද්‍යාලයේ ඩිලාන් බොගොඩ, ආසියාවෙන් යොවුන් ඔලිම්පික් ක්‍රීඩා උළෙල නියෝජනය කිරීමේ වරම් ලබා ගැනීමේ මීටර් 400 අවසන් තරගයට සුදුසුකම් ලබා තිබේ. අද පැවැති මූලික තරගයේ දී තත්පර 48.66 ක... Read More
0




















