බස්නාහිර පාසල් මලල ක්‍රීඩා: වැඩි ගෞරව  ශාන්ත පීතර හා ලයිසියම් වත්තලට

By www.ceylonathletics.com | | Latest News, Schools News, Sinhala

බස්නාහිර පළාත් පාසල් මලල ක්‍රීඩා තරගාවලිය බම්බලපිටිය ශාන්ත පීතර හා වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසලට වැඩි ගෞරව හිමිකරදෙමින් අවසන් විය.

සම්පූර්ණ තරග ප්‍රථිඵල

බාලක ශූරතාව – ශාන්ත පීතර ⁣කොළඹ
බාලක අනුු ශූරතාව – මාරිස්ටෙලා මීගමුව
බාලිකා ශූරතාව – ලයිසියම් වත්තල
බාලිකා අනු ශූරතාව – ගේට්වේ රාජගිරිය
දක්ෂතම ක්‍රීඩකයා –  චානුක සංධීප 200 – 21.3 Nmr (මාරිස්ටෙලා)
දක්ෂතම ක්‍රීඩිකාව – රංදි කුරේ – තුන්පිම්ම 12.23m NMR (ගේට්වේ)

Please contact Athletics Association of Sri Lanka for more information via +94112 682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org
මෙය ක්‍රීඩාවට ආදරේ කරන ක්‍රීඩා ලොලීන් හා ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් පවත්වාගෙන යනු ලබන වෙබ් අවකාශයක් වන අතර, මෙහි සඳහන් තොරතුරු නිළ තොරතුරුවලින් වෙනස් වීමේ අවස්ථාවක් ඇති බවත් කරුණාවෙන් සලකන්න. නිළ ප්‍රකාශ හා නිළ නිවේදන පදනම් කරගනිමින් කරුණු ඇතුළත් කළ ද ඇතැම් අවස්ථාවල දී සිදුකරනු ලබන වෙනස් කම් අපවෙත වාර්තා වන්නේ නැත. වැඩිදුර තොරතුරු ලබා ගැනීමට නම් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය අමතන්න. +94112682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org