Category

Latest News

ආසියානු ග්‍රොන් ප්‍රී: ඉඳුනිල්, හිමාෂ, ගයන්තිකා හා රුමේෂිකා දක්ෂතා අතර පෙරට

ඉඳුනිල් හේරත්ට ග්‍රොන් ප්‍රී තරගාවලියේ දී 800 න් පළමු තැන චීනයේ යින්හුවා හිදී අද පැවති ආසියානු ග්‍රොන් ප්‍රී මලල ක්‍රීඩා තරගාවලි මාලාවේ පළමු අදියරේදී යුද හමුදාවේ ඉඳුනිල් හේරත් පෙරළිකාර ජයක්...
Read More

Video: බාධා තරණය කළ කුලියාපිටිය අස්මිකා ලෝක ශූරතාවට සුදුසුකම් ලබයි

කුලියාපිටිය මධ්‍ය විද්‍යාලයේ අස්මිකා හේරත් අද ආරම්භවූ කණිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියේදී නව තරගාවලි වාර්තාවක් පිහිටුවීමට සමත්විය. වයස 18න් පහළ මීටර් 2000 බාලිකා බාධක දිවීමේ ඉසව්වෙන් ඇය වාර්තා කළ කාලය මිනිත්තු...
Read More

ක්‍රීඩා අමාත්‍යංශයේ නේවාසික ක්‍රීඩක ක්‍රීඩිකාවන් සඳළුතලයට වැටෙයි

ක්‍රීඩා අමාත්‍යංශයට අයත්, ක්‍රීඩක නේවාසිකාගාරවල නිසි පහසුකම් නොමැති බවට අවස්ථා කිහිපයකදීම වාර්තා විය. එ් අනුව ක්‍රීඩා අමාත්‍යවරයාද පසුගිය වසරේදී ප්‍රකාශ කළේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් අවශ්‍ය පහසුකම් සැලසීමට කටයුතු කරන බවය. නමුත්...
Read More

බාධක මැදින් හෙල්ලෙන් එල්ලය සොයන ක්‍රීඩකයන්

හෙල්ල විසිකිරීමෙන් ඔලිම්පික් වරම් දිනාගත් සුමේද රණසිංහ මෙන්ම පැරා ක්‍රීඩක දිනේෂ් හේරත්, මෙරට මලල ක්‍රීඩාවට නව පිටුවක් පෙරළීමට සමත්විය. සුමේධ පළමු වරට මීටර් 80 සීමාව තරණය කරමින්, මීටර් 83 ක් දුර ප්‍රමාණයක්...
Read More

කණිෂ්ඨ තරගාවලියෙන්, යොවුන් මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ජාත්‍යන්තර තරග අවස්ථා රැසක්

ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය මගින් මෙම සති අන්තයේදී පැවැත්වෙන  කණිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියේ දී, යොවුන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් ජාත්‍යන්තර තරග අවස්ථා රැසක් හිමිවීමට නියමිතය. වයස අවුරුදු 18 න් පහළ, ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට මෙම...
Read More

මලල ක්‍රීඩා දෙවැනි තේරීම් (Trial) තරගාවලි ජූනි දක්වා කල් යයි.

ජාතික මලල ක්‍රීඩා සංගමය මගින් ක්‍රියාත්මක කරන දෙවැනි තේරීම් තරගාවලිය (Trial) ජූනි මස 1 හා 2 දිනයන් හීදී පැවැත්වීමට තීරණය කර තිබේ. ඉන්දියාවේ දී පැවැත්වෙන ආසියානු ශූරතා මලල ක්‍රීඩා තරගාවලිය...
Read More

Video: යොහාන් බ්ලේක් ද අභිබවා ගිය හිමාෂ වසරේ හොඳම කාලය වාර්තා කරයි.

ජැමෙයිකාවේ පුහුණුවීම් සිදුකරන මීටර් 100 ශ්‍රී ලංකා වාර්තාවට හිමිකම් කියන හිමාෂ ඒෂාන් අද අළුයම ජැමෙයිකාවේ දී පැවැති තරගයකදී මෙම වසරේ ඔහුගේ හොඳම කාලය වාර්තා කිරීමට සමත්විය. ආරාධිත මලල ක්‍රීඩා තරගාවලියක්...
Read More

කකුල් ගෙවුණු මලල ක්‍රීඩාවේ “ඇණ” ගෙවෙන කාලයක්

www.ceylonathletics.com: වසර දෙකක අධික කාලයක් හරිහමන් ධාවන පථයක තරග වැදීමේ අවස්ථාව නොලද මෙරට මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට, තවත් වසරක් එහෙමත් නැත්නම් ඊට වැඩිකාලයක් එම ශෝචනීය ඉරණමම අත්වනු ඇත. මලල ක්‍රීඩාවේ මහගෙදර වන සුගතදාස ක්‍රීඩාංගණයේ...
Read More

800 ශ්‍රී ලංකා වාර්තාව අලුත් කල ගයන්තිකා හා නිමාලී ලොව පළමු 20 අතරට.

ජාතික මලල ක්‍රීඩා තේරීම් තරගාවලියේ දී වැඩි අවධානයක් දිනාගනිමින් මීටර් 800 ශ්‍රී ලංකා වාර්තාව අලුත් කල ගයන්තිකා අබේරත්න හා නිමාලී ලියනාරච්චි මෙම වසරේ මෙතෙක් පැවති තරග අතරින් 15 වැනි හා...
Read More

80 සීමාව පැන්න වරුණ ලක්ෂාන් ලෝකෙන් 9 වැනි තැනට

පසුගිය ද පැවති මලල ක්‍රීඩා තේරීම් තරගාවලියේදී මීටර් 82. 19 ක දක්ෂතාවක් දැක්වීමට වරුණ ලක්ෂාන් දයාරත්න සමත් වූයේ, මීටර් 80ට වැඩි දක්ෂතාවක් දැක්වූ දෙවැනි ශ්‍රී ලාංකිකයා ලෙසය. මීට පෙර සුමේධ රණසිංහ එම...
Read More

Tokyo 2020 ට සිහින දකින අවුරුදු 20 ඇයගේ තුන්පිම්මට සහය වෙමු

ලොව ජයගැනීමට තම ශක්තියෙන් නැගී සිටින ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් ඇති බාධක එමටයි. ඒ අතුරින් ශ්‍රී ලංකා වාර්තාවට හිමිකම් කියන 20 හැවිරිදි වියට පා තැබූ, යොවුන් ක්‍රීඩිකාවකට පැන නැගී ඇති ගැටලු...
Read More
wrapper -->
Please contact Athletics Association of Sri Lanka for more information via +94112 682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org
මෙය ක්‍රීඩාවට ආදරේ කරන ක්‍රීඩා ලොලීන් හා ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් පවත්වාගෙන යනු ලබන වෙබ් අවකාශයක් වන අතර, මෙහි සඳහන් තොරතුරු නිළ තොරතුරුවලින් වෙනස් වීමේ අවස්ථාවක් ඇති බවත් කරුණාවෙන් සලකන්න. නිළ ප්‍රකාශ හා නිළ නිවේදන පදනම් කරගනිමින් කරුණු ඇතුළත් කළ ද ඇතැම් අවස්ථාවල දී සිදුකරනු ලබන වෙනස් කම් අපවෙත වාර්තා වන්නේ නැත. වැඩිදුර තොරතුරු ලබා ගැනීමට නම් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය අමතන්න. +94112682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org