ඔස්ට්‍රේලියාවේ සිඩ්නිහිදි පැවැති ග්‍රොන් ප්‍රී තරගාවලියකට සහභාගීවෙමින් රුමේෂිකා රත්නායක පුද්ගලිකව මීටර් 100 ඉසව්වෙන් වේගවත්ම කාලය වාර්තා කිරීමට අද සමත් විය.
තත්පර 11.51 ක කාලයක් ඇය මෙහිදී වාර්තා කරමින් තුන්වැනි ස්ථානය හිමිකරගත් ඇය, මීට පෙර හොඳම දක්ෂතාව ලෙස දක්වා තිබූයේ තත්ත්පර 11.60 ක කාලයක් වේ.
මෙම ඉසව්වට ඔලිම්පික් පදක්කම් ලාභී බ්‍රිතාන්‍යයේ ඩීනා ඈශර් ස්මිත් සහභාගීවූ අතර ඇය තරගය ජයගත්තේ තත්පර 11.26 ක කාලයක් වාර්තා කරමින්ය.
මේ අතර, මීටර් 200 ඉස්වෙන් රුමේෂිකාට නැවතත් මෙම වසරේ දැක්වූ ඉහළම දක්ෂතාව දැක්වීමට හැකියාව ලැබිණ.
දෙවැනි ස්ථානය දිනා ගනිමින් රුමේෂිකා මෙහිදි දැක්වූ දක්ෂතාව තත්පර 23.62 කි.
පසුගිය සති අන්තයේ තත්පර 23.70 ක් ලෙස දැක්වූ දක්ෂතාව ඇය මෙම වසරේ මීටර් 200 ඉසව්වෙන් දැක්වූ ඉහළම දක්ෂතාව වේ.
අසාධාරණයට ලක්වූ රුමේෂිකාට පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලට අවස්ථාව
රුමේෂිකා වසරේ වේගවත්ම කාලය නැවත අලුත් කරයි
In an exciting development, Sri Lanka’s top track and field athletes are gearing up to…
Sri Lanka will not be able to field their formidable men’s 4×400 metres relay quartet…
Madushani Herath won the triple jump silver. Dharsha’s long-standing Asian Junior record crumbles All four…
Sri Lanka is ready to send a strong junior (U20) team to compete in the…
මලල ක්‍රීඩාවට කාර්‍ය බහුල මාසයක් ලෙස එළඹෙන මැයි මාසය හඳුන්වා දිය හැකියි. ඒ ජාත්‍යන්තර තරගාවලි…
Sweden's Armand 'Mondo' Duplantis opened his outdoor season in stunning fashion on Saturday(20) as he…