(Video) රුමේෂිකා මීටර් 100 න් පුද්ගලිකව හොඳම කාලය වාර්තා කරයි.
ඔස්ට්‍රේලියාවේ සිඩ්නිහිදි පැවැති ග්‍රොන් ප්‍රී තරගාවලියකට සහභාගීවෙමින් රුමේෂිකා රත්නායක පුද්ගලිකව මීටර් 100 ඉසව්වෙන් වේගවත්ම කාලය වාර්තා කිරීමට අද සමත් විය. තත්පර 11.51 ක කාලයක් ඇය මෙහිදී වාර්තා කරමින් තුන්වැනි ස්ථානය... Read More
0