Tag

 rumeshika

[Video] අවසන් තත්පර දශමයේ වාසියෙන් ගයන්තිකා හා ඉඳුනිල් ඉන්දියාව හඬවයි.

ආසියානු ග්‍රොන් ප්‍රී මලල ක්‍රීඩා තරගාවලියේ අවසන් අදියර චීන තායිපේ හීදී අද අවසන් විය. එහිදී මීටර් 800 ඉසව්වෙන්, රන් පදක්කම් දෙකක් හා ලෝකඩ පදක්කමක් දිනා දීමට පිළිවෙලින්, ඉඳුනිල් හේරත් ගයන්තිකා අබේරත්න...
Read More

ආසියානු ග්‍රොන් ප්‍රී – නිමාලි හා හිමාෂ පදක්කම් අතරට, රුමේෂීට වසරේ හොඳම කාලය

ආසියානු ග්‍රොන් ප්‍රී මලල ක්‍රීඩා තරගාවලියේ දෙවැනි අදියර අද චීනයේ ජ්‍යෑසිං හීදී පැවැත්විණ. මෙම අදියරේ දී ද ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට පුද්ගලිකව උපරිම දක්ෂතා දැක්වීමේ අවස්ථාව නොලැබින. හිමාෂ ඒෂාන් නැවතත්, චීන...
Read More

ආසියානු ග්‍රොන් ප්‍රී – සීත කාළගුණය දෙවැනි අදියරට අභියෝගයක්

ආසියානු ග්‍රොන් ප්‍රී මලල ක්‍රීඩා තරගාවලියේ දෙවැනි අදියර හෙට චීනයේ බස්නාහිර කොටසට වන්නට පිහිටා ඇති ජයාසිං ( Jiaxing) හිදී පැවැත්වීමට නියමිතවේ. ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 11 දෙනෙකු මීට...
Read More

ආසියානු ග්‍රොන් ප්‍රී: ඉඳුනිල්, හිමාෂ, ගයන්තිකා හා රුමේෂිකා දක්ෂතා අතර පෙරට

ඉඳුනිල් හේරත්ට ග්‍රොන් ප්‍රී තරගාවලියේ දී 800 න් පළමු තැන චීනයේ යින්හුවා හිදී අද පැවති ආසියානු ග්‍රොන් ප්‍රී මලල ක්‍රීඩා තරගාවලි මාලාවේ පළමු අදියරේදී යුද හමුදාවේ ඉඳුනිල් හේරත් පෙරළිකාර ජයක්...
Read More

ඉන්දියාවෙන් ග්‍රොන් ප්‍රී මලල ක්‍රීඩා තරගාවලියට 12ක්, ශ්‍රී ලංකාවෙන් 11 ක්

ආසියානු ග්‍රොන් ප්‍රී මලල ක්‍රීඩා තරගාවලියට ඉන්දියාව 12 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් ඉදිරිපත් කර තිබේ. ආසියානු ග්‍රොන් ප්‍රී මලල ක්‍රීඩා තරගමාලාවට අදියර 3ක් ඇතුළත් වන අතර, පළමු හා දෙවැනි අදියර චීනයේ...
Read More
Please contact Athletics Association of Sri Lanka for more information via +94112 682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org
මෙය ක්‍රීඩාවට ආදරේ කරන ක්‍රීඩා ලොලීන් හා ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් පවත්වාගෙන යනු ලබන වෙබ් අවකාශයක් වන අතර, මෙහි සඳහන් තොරතුරු නිළ තොරතුරුවලින් වෙනස් වීමේ අවස්ථාවක් ඇති බවත් කරුණාවෙන් සලකන්න. නිළ ප්‍රකාශ හා නිළ නිවේදන පදනම් කරගනිමින් කරුණු ඇතුළත් කළ ද ඇතැම් අවස්ථාවල දී සිදුකරනු ලබන වෙනස් කම් අපවෙත වාර්තා වන්නේ නැත. වැඩිදුර තොරතුරු ලබා ගැනීමට නම් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය අමතන්න. +94112682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org