Category

Latest News

ගුවන් තොටේ ගැටලුවක් හේතුවෙන් හෙල්ල විසිකිරීමේ ශූර වරුණට ග්‍රොන් ප්‍රී තුන්වැනි අදියර අහිමිවේ

ශ්‍රී ලංකා හෙල්ල විසිකිරීමේ ක්‍රීඩක වරුණ ලක්ෂාන්ට ආසියානු ග්‍රොන් ප්‍රී මලල ක්‍රීඩා තරගාවලියේ තුන්වැනි අදියර හිමිව තිබේ. ඒ, පළමු හා දෙවැනි අදියරයන් පැවති චීනයේ සිට, චීන තායිපේ වෙත පැමිණීමේදී උද්ගතවූ ගැටලුවක් හේතුවෙනි....
Read More

ආසියානු ග්‍රොන් ප්‍රී – නිමාලි හා හිමාෂ පදක්කම් අතරට, රුමේෂීට වසරේ හොඳම කාලය

ආසියානු ග්‍රොන් ප්‍රී මලල ක්‍රීඩා තරගාවලියේ දෙවැනි අදියර අද චීනයේ ජ්‍යෑසිං හීදී පැවැත්විණ. මෙම අදියරේ දී ද ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට පුද්ගලිකව උපරිම දක්ෂතා දැක්වීමේ අවස්ථාව නොලැබින. හිමාෂ ඒෂාන් නැවතත්, චීන...
Read More

කණිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියේ දී නවක තරු රැසක් දිලෙයි – දක්ෂයා වෙන්නප්පුව හෂිණි

තුන්පිම්ම බාලිකා ඉසව්වෙන් නව තරගාවලි වාර්තාවක් පිහිටුවූ වෙන්නප්පුව ශුද්ධවූ පවුලේ කන්‍යාරාමයේ හෂිණී ප්‍ර බෝදා ජාතික කණිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියේ දක්ෂතම ක්‍රීඩිකාව ලෙස සම්මාන ලැබීමට සමත්විය. ශ්‍රී ලංකා වාර්තාව හිමි මීගමුව...
Read More

Hashini shines winning best athlete title

Another triple jump prodigy of coach Philip Ranjith, Hashini Prabodha Balasooriya, shattered her senior training partner’s and SL record holder Vidusha Lakshani’s record with a leap of 13.20m to secure...
Read More

ආසියානු ග්‍රොන් ප්‍රී – සීත කාළගුණය දෙවැනි අදියරට අභියෝගයක්

ආසියානු ග්‍රොන් ප්‍රී මලල ක්‍රීඩා තරගාවලියේ දෙවැනි අදියර හෙට චීනයේ බස්නාහිර කොටසට වන්නට පිහිටා ඇති ජයාසිං ( Jiaxing) හිදී පැවැත්වීමට නියමිතවේ. ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 11 දෙනෙකු මීට...
Read More

ආසියානු ග්‍රොන් ප්‍රී: ඉඳුනිල්, හිමාෂ, ගයන්තිකා හා රුමේෂිකා දක්ෂතා අතර පෙරට

ඉඳුනිල් හේරත්ට ග්‍රොන් ප්‍රී තරගාවලියේ දී 800 න් පළමු තැන චීනයේ යින්හුවා හිදී අද පැවති ආසියානු ග්‍රොන් ප්‍රී මලල ක්‍රීඩා තරගාවලි මාලාවේ පළමු අදියරේදී යුද හමුදාවේ ඉඳුනිල් හේරත් පෙරළිකාර ජයක්...
Read More

Video: බාධා තරණය කළ කුලියාපිටිය අස්මිකා ලෝක ශූරතාවට සුදුසුකම් ලබයි

කුලියාපිටිය මධ්‍ය විද්‍යාලයේ අස්මිකා හේරත් අද ආරම්භවූ කණිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියේදී නව තරගාවලි වාර්තාවක් පිහිටුවීමට සමත්විය. වයස 18න් පහළ මීටර් 2000 බාලිකා බාධක දිවීමේ ඉසව්වෙන් ඇය වාර්තා කළ කාලය මිනිත්තු...
Read More

ක්‍රීඩා අමාත්‍යංශයේ නේවාසික ක්‍රීඩක ක්‍රීඩිකාවන් සඳළුතලයට වැටෙයි

ක්‍රීඩා අමාත්‍යංශයට අයත්, ක්‍රීඩක නේවාසිකාගාරවල නිසි පහසුකම් නොමැති බවට අවස්ථා කිහිපයකදීම වාර්තා විය. එ් අනුව ක්‍රීඩා අමාත්‍යවරයාද පසුගිය වසරේදී ප්‍රකාශ කළේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් අවශ්‍ය පහසුකම් සැලසීමට කටයුතු කරන බවය. නමුත්...
Read More

බාධක මැදින් හෙල්ලෙන් එල්ලය සොයන ක්‍රීඩකයන්

හෙල්ල විසිකිරීමෙන් ඔලිම්පික් වරම් දිනාගත් සුමේද රණසිංහ මෙන්ම පැරා ක්‍රීඩක දිනේෂ් හේරත්, මෙරට මලල ක්‍රීඩාවට නව පිටුවක් පෙරළීමට සමත්විය. සුමේධ පළමු වරට මීටර් 80 සීමාව තරණය කරමින්, මීටර් 83 ක් දුර ප්‍රමාණයක්...
Read More

කණිෂ්ඨ තරගාවලියෙන්, යොවුන් මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ජාත්‍යන්තර තරග අවස්ථා රැසක්

ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය මගින් මෙම සති අන්තයේදී පැවැත්වෙන  කණිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියේ දී, යොවුන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් ජාත්‍යන්තර තරග අවස්ථා රැසක් හිමිවීමට නියමිතය. වයස අවුරුදු 18 න් පහළ, ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට මෙම...
Read More

මලල ක්‍රීඩා දෙවැනි තේරීම් (Trial) තරගාවලි ජූනි දක්වා කල් යයි.

ජාතික මලල ක්‍රීඩා සංගමය මගින් ක්‍රියාත්මක කරන දෙවැනි තේරීම් තරගාවලිය (Trial) ජූනි මස 1 හා 2 දිනයන් හීදී පැවැත්වීමට තීරණය කර තිබේ. ඉන්දියාවේ දී පැවැත්වෙන ආසියානු ශූරතා මලල ක්‍රීඩා තරගාවලිය...
Read More

Video: යොහාන් බ්ලේක් ද අභිබවා ගිය හිමාෂ වසරේ හොඳම කාලය වාර්තා කරයි.

ජැමෙයිකාවේ පුහුණුවීම් සිදුකරන මීටර් 100 ශ්‍රී ලංකා වාර්තාවට හිමිකම් කියන හිමාෂ ඒෂාන් අද අළුයම ජැමෙයිකාවේ දී පැවැති තරගයකදී මෙම වසරේ ඔහුගේ හොඳම කාලය වාර්තා කිරීමට සමත්විය. ආරාධිත මලල ක්‍රීඩා තරගාවලියක්...
Read More
Please contact Athletics Association of Sri Lanka for more information via +94112 682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org
මෙය ක්‍රීඩාවට ආදරේ කරන ක්‍රීඩා ලොලීන් හා ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් පවත්වාගෙන යනු ලබන වෙබ් අවකාශයක් වන අතර, මෙහි සඳහන් තොරතුරු නිළ තොරතුරුවලින් වෙනස් වීමේ අවස්ථාවක් ඇති බවත් කරුණාවෙන් සලකන්න. නිළ ප්‍රකාශ හා නිළ නිවේදන පදනම් කරගනිමින් කරුණු ඇතුළත් කළ ද ඇතැම් අවස්ථාවල දී සිදුකරනු ලබන වෙනස් කම් අපවෙත වාර්තා වන්නේ නැත. වැඩිදුර තොරතුරු ලබා ගැනීමට නම් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය අමතන්න. +94112682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org