Category

Latest News

චරිත් කපුකොටුවට ඇමරිකාවේදී, යගුලියෙන් ජයක්

චරිත් කපුකොටුව වසරේ හොඳම දක්ෂතාව ලෙස මීටර් 16.78 ක දක්ෂතාවක් දක්වයි. යගුලිය විසිකිරීමේ ශ්‍රී ලංකා වාර්තාව හිමි චරිත් කපුකොටුව ඔහු මෙතෙක් දැක්වූ තෙවැනි හොඳම දක්ෂතාව දැක්වීමට සමත්ව තිබේ. ඇමරිකාවේ පුහුණුවීම්...
Read More

අතිරේක පෝෂණ අලෙවිය හා භාවිතය නියාමනයට අවධානය – ක්‍රීඩා අමාත්‍යංශය

මෙරට ක්‍රීඩා ක්ෂේත්‍රය ගිලගනිමින් තිබෙන අතිරේක පෝෂණ (Supplement) මාෆියාව නියාමනය සඳහා ක්‍රීඩා අමාත්‍යංශයේ අවධානය යොමුව තිබේ. මේවනවිට දිවයින පුරා ශරීර යෝග්‍යතා පුහුණු මධ්‍යාස්ථාන හරහා ව්‍යාප්ත වන මෙවැනි අතිරේක පෝෂණ වර්ග...
Read More

මලල ක්‍රීඩා සංචිතයේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට බෘනායි හී පුහුණුවරම්

ආසියානු ශූරතා මලල ක්‍රීඩා තරගාවලියට සහභාගීවන ක්‍රීඩ ක්‍රීඩිකාවන් වෙනුවෙන් විශේෂ පුහුණු අවස්ථාවක් ලබා දීමට අවධානය යොමුව තිබේ. ඒ ක්‍රීඩා අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් අද පැවැති උත්සවයක දී මලල ක්‍රීඩකයන් කළ ඉල්ලීමක් සැලකිල්ලට...
Read More

(Video)  මන්යොන්ගා, තොම්සන්, මිලර් වසරේ දක්ෂතා දක්වයි, උස පැනීමේදී ආසියාවට පෙරමුණ

දකුණු අප්‍රිකාවේ ලුවෝ මන්යොන්ගා ඩයමන්ඩ් ලීග් වාර්තා අතරට එක්වෙයි දකුණු අප්‍රිකාව නියෝජනය කරමින් අද පැවැති ශැංහායි ඩයමන්ඩ් ලීග් මලල ක්‍රීඩා තරගාවලියේ දුර පැනීමේ පිරිමි ඉසව්වට සහභාගීවූ ලුවෝ මන්යොන්ගා වාර්තාගත දක්ෂතාවක්...
Read More

19 හැවිරිදි කොලු ගැටයෙක් මීටර් 200 න් ලෝකයේ අවධානය දිනාගනී (Video)

ඇමරිකාවේ නෝ ලායල්ස් අද පැවැති ශැංහායි ඩයමන්ඩ් ලීග් මලල ක්‍රීඩා තරගාවලියේ මීටර් 200 ඉසව්ව ජයගනිමින්, ලෝකයේ අවධානය තමන් වෙත නතුකරගැනීමට සමත්විය. ඔහු වාර්තා කල තත්පර 19.9 ක කාලය, ලායල්ස් පුද්ගලිකව මීටර් 200...
Read More

කාන්තා මැරතන් ශූරී හිරුණි විජේරත්න ගැන ඔබ නොදත් දේ (Video)

ලෝක ශූරතා මලල ක්‍රීඩා තරගාවලියට මෙම වසරේදී ශ්‍රී ලංකාව නියෝජනය කිරීමට, භාග්‍යලත් දෙවැන්නා වීමට හිරුණී විජේරත්න පසුගිය දා සමත්විය. හිරුණිගේ ජයග්‍රහණය සම්බන්ධ ලිපි කියවන්න  26 හැවිරිදි හිරුණි මේවනවිට, ඇමරිකාවේ වාසය කළ...
Read More

සුගතදාස ධාවන පථය මෙම වසරේත් නැහැ

මලල ක්‍රීඩාවේ මහගෙදර වන සුගතදාස ක්‍රීඩාංගණය මෙම වසරේදීත් මලල ක්‍රීඩකයන් වෙනුවෙන් විවෘත නොවනු ඇති බව වාර්තාවේ. මේ වනවිට එහි, කෘතීම ධාවන පථය නැවත එළීම වෙනුවෙන්, සමාගම් දෙකක කඹ ඇදීමක් මතුව තිබීම මත...
Read More

ආසියානු ශූරතා තරගාවලියට ප්‍රභල ක්‍රීඩකයන් නොඑන ලකුණු

ඉන්දියාවේ පැවැත්වෙන ආසියානු ශූරතා මලල ක්‍රිඩා තරගාවලියට ජපානය හා චීනය ඇතුළු ප්‍රභල ක්‍රීඩකයන් සහභාගී නොවෙනු ඇතැයි වාර්තාවේ. කෙටිදුර ධාවන ඉසව්වලට සහභාගීවන ක්‍රීඩක ක්‍රීඩිකාවන්, ලෝක ශූරතා මලල ක්‍රීඩා තරගාවලියේදී, සහාය දිවීමේ ඉසව්...
Read More

සාර්ථක ක්‍රීඩකයෙකු/ක්‍රීඩිකාවක වන්න ජැමෙයිකා ඔලිම්පික් ශූරී ක්‍රිස්ටින් ඩේගෙන් ඔවදන් රැසක්

ඔලිම්පික් පදක්කම් ලාභී ජැමෙයිකාවේ ක්‍රිස්ටීන් ඩේගෙන් නැගී එන මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ඔවදන් පෙළක්. මීටර් 400 ශූරියක වන ක්‍රිස්ටීන්, ජැමෙයිකාව නියෝජනය කරමින් වැඩි වශයෙන් සහභාගීවී ඇත්තේ, මීටර් 400 සහාය දිවීමේ කණ්ඩායමේ සමාජිකාවක...
Read More

ඇමරිකාවේ වෙසන, ශ්‍රී ලංකාවෙ හිරුණිත් ලෝක ශූරතාවට සුදුසුකම් සපුරයි

ඇමරිකාවේ වෙසෙන ශ්‍රී ලාංකික ක්‍රීඩිකාවක් වන හිරුණි විජේරත්න ඇමරිකාවේ යුජීන් මැරතන් තරගයේ කාන්තා අංශයෙන් ජය වාර්තා කිරීමට සමත්ව ඇත. ඊයේ පැවති එම තරගයේදී, හිරුණි දැක්වූ කාලය අනුව ලෝක ශූරතා මලල ක්‍රීඩා...
Read More

පැය දෙකේ මැරතන් අභියෝගය තත්පර 25 කින් ගිලිහෙයි (Video)

කිලෝමීටර් 42 කින් යුත්, මැරතන් තරගයක් පැය දෙකකට අඩු කාලයකින් අවසන් කල හැකිද ? මෙම අභියෝගයට සූදානම් වූ ක්‍රීඩකයන් තිදෙනෙකු අද එම විශේෂිත තරගයට අවතීර්ණ වූයේ, ඉතාලියේ මෝන්සෝ හිදීයි. කෙන්යාවේ එලුයිඩ් කිප්චොගේ...
Read More

වැට උඩ තිබූ සුගතදාස ධාවන පථය,කොට උඩ – ට්‍රැක් එක එළීම තවත් කල් යයි ද ?

කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ කෘතීම ධාවන පථය නැවත ස්ථානපනය කිරීමේ කටයුතු තවත් කල්යාමේ අවධානමක් මතුව ඇති බව වාර්තාවේ. ඒ, ඊට නැවත කැඳවූ ටෙන්ඩර සම්බන්ධයෙන් ද නැවත ගැටලු මතුවීම හේතුවෙනි. පසුගියවර ටෙන්ඩර්...
Read More

“දුන්න”ට ටොරින්ටන් දීමෙන් මලල ක්‍රීඩකයන් කොට උඩ

ටොරින්ටන් ක්‍රීඩාංගණය, මලල ක්‍රීඩකයන් වෙනුවෙන්, කොළඹ දී, පුහුණුකටයුතු සිදුකිරීමට ඇති එකම ස්ථානයයි. සුගතදාස ක්‍රීඩාංගණය පුහුණුකටයුතු සඳහා ලබා නොදීම හා, දියගම ක්‍රීඩාංගණයට ඇති දුර සැලකිල්ලට ගැනීමේදී, මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් සියල්ලන්ටම පාහේ ක්‍රීඩා කිරීමට...
Read More

ටොරින්ටන් නඩත්තු කරනවා ද? ඉබේ නඩත්තු වෙනවා ද ?

මේදිනවල පවතින උෂ්ණාධික කාළගුණ තත්වය හේතුවෙන්, ක්‍රීඩාංගණ ද අධීක ලෙස වියලීමට ලක්ව තිබේ. ටොරින්ටන් ක්‍රීඩාංගණයට ද ඇත්ව ඇත්තේ ද එම ඉරණමයි. මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් වෙන්ව ඇති එකම ක්‍රීඩාංගණය වන ටොරින්ටන්...
Read More

රත්නපුර පැවැත්වීමට නියමිතවූ ජාතික මහා ක්‍රීඩා උළෙල මාතරට

මෙම වසරේ ජාතික මහා ක්‍රීඩා උළෙල මාතර  දී පැවැත්වීමට තීරණය කර ඇති බව වාර්තා වේ. පසුගිය වසරේ යාපනේ දුරේ අප්පා ක්‍රීඩාංගණයේදී පැවැති ජාතික මහා ක්‍රීඩා උළෙලේ සමාප්ති උළෙලේ දී, මෙම වසරේ...
Read More

මලල ක්‍රීඩාවේ පිහිටුවා ඇති ලෝක වාර්තා මකා දැමීමේ සූදානමක්

මලල ක්‍රීඩා ඉතිහාසයේ පිහිටුවා ඇති ලෝක වාර්තා, නොසකලා හැර සංශෝදනය කිරීමේ යෝජනාවක් ඉදිරිපත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ජාත්‍යන්තර මලල ක්‍රීඩා සංගමයේ සභාපති සෙබස්තියන් කෝ ද මෙම යෝජනාවට කැමැත්ත...
Read More

පොදුරාජ්‍ය මණ්ඩලයීය යොවුන් ක්‍රීඩා උළෙලට, මලල ක්‍රීඩාවෙන් නවක තරු 6ක් 

පොදුරාජ්‍ය මණ්ඩලීය යොවුන් ක්‍රීඩා උළෙල සඳහා  හයදෙනෙකුගෙන් යුත් මලල ක්‍රීඩා කණ්ඩායමක් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය විසින් නම් කර තිබේ. එම කණ්ඩායමට අමිල ප්‍රසන්න මහතා යටතේ පුහුණුව ලබන ක්‍රීඩකයන් දෙදෙනෙකු...
Read More

[Video] අවසන් තත්පර දශමයේ වාසියෙන් ගයන්තිකා හා ඉඳුනිල් ඉන්දියාව හඬවයි.

ආසියානු ග්‍රොන් ප්‍රී මලල ක්‍රීඩා තරගාවලියේ අවසන් අදියර චීන තායිපේ හීදී අද අවසන් විය. එහිදී මීටර් 800 ඉසව්වෙන්, රන් පදක්කම් දෙකක් හා ලෝකඩ පදක්කමක් දිනා දීමට පිළිවෙලින්, ඉඳුනිල් හේරත් ගයන්තිකා අබේරත්න...
Read More
Please contact Athletics Association of Sri Lanka for more information via +94112 682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org
මෙය ක්‍රීඩාවට ආදරේ කරන ක්‍රීඩා ලොලීන් හා ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් පවත්වාගෙන යනු ලබන වෙබ් අවකාශයක් වන අතර, මෙහි සඳහන් තොරතුරු නිළ තොරතුරුවලින් වෙනස් වීමේ අවස්ථාවක් ඇති බවත් කරුණාවෙන් සලකන්න. නිළ ප්‍රකාශ හා නිළ නිවේදන පදනම් කරගනිමින් කරුණු ඇතුළත් කළ ද ඇතැම් අවස්ථාවල දී සිදුකරනු ලබන වෙනස් කම් අපවෙත වාර්තා වන්නේ නැත. වැඩිදුර තොරතුරු ලබා ගැනීමට නම් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය අමතන්න. +94112682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org