මලල ක්‍රීඩා කණ්ඩායම පිටත්ව යයි

By www.ceylonathletics.com | | Latest News, Videos, Sinhala

නේපාලයේ දී පැවැත්වෙන 13 වැනි දකුණු ආසියානු ක්‍රීඩා උළෙලට සහභාගීවන ශ්‍රී ලංකා කණ්ඩායම අද දිවයිනෙන් පිටත් විය.

නිමාලී ලියනාරච්චි අනතුරකට ලක්වීම හේතුවෙන්, ක්‍රීඩා උළෙලින් ඉවත්වීමට සිදුවු අතර, ග්‍රේෂන් ධනංජයට උණ වැලඳීම හේතුවෙන් අද පිටත් වීමට නොහැකි විය.

ග්‍රේෂන් ධනංජයගේ තත්ත්වය සම්බන්ධයෙන් ලබාදෙන වෛද්‍ය නිර්දේශය අනුව ඔහු ලබන 4 වැනි දා නේපාලය බලා පිටත්වීමෙන් අරමුණින් ප්‍රතිකාර ලබන බව වාර්තාවේ.

ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කිරීමට මෙවර ක්‍රීඩක ක්‍රීඩිකාවන් 64 දෙනෙකු සුදුසුකම් ලබා ගෙන සිටියි.

ක්‍රීඩා උළෙලේ මලල ක්‍රීඩා ඉසව් ලබන 3 වැනි දා ආරම්භ වන අතර, 7 වැනි දා අවසන් වීමට නියමිතවේ.

තරගාවලියේ සියලු තොරතුරු අප ඔබවෙත ලබා දීමට අප සූදානම්.

තරගාවලියේ තොරතුරු සඳහා පිවිසෙන්න 

 

Sri Lanka Athletics Team

Men

  1. W.K. Himasha Eashan – 100 M & 4 x 100 M
  2. M. Vinoj Suranjaya De Silva – 100 M, 200 M & 4 x 100 M
  3. A.S.M. Safan – 200 M
  4. S. Aruna Dharshana – 400 M & 4 x 400 M
  5. A.M.L.P. Gunaratne – 400 M & 4 x 400 M
  6. H.E.M.I.G. Indunil M. Herath – 800 M
  7. G.R. Chathuranga – 800 M
  8. M.M. Kupun Kushantha – 1500 M
  9. R.A. Sajeewa Lakmal – 1500 M
  10. R.M.S. Pushpakumara – 5000 M & 3000 M St. Ch.
  11. W.V.M.U. Kumara – 5000 M & 10000 M
  12. K. Shanmugeswaran – 10000 M
  13. R. Roshan D. Ranathunge – 110 M Hurdles
  14. K.P.H. Nirmal – 110 M Hurdles
  15. A.L. Asanka I. Rathnasena – 400 M Hurdles
  16. A.L.A.T. Rathnasena – 400 M Hurdles
  17. A.M.Yupun P. Abeykoon – 4 x 100 M
  18. B.D.C.S. Dharmakeerthi – 4 x 100 M
  19. Y.C.M. Yodasinghe – 4 x 100 M
  20. R.M.R.N. Rajakaruna – 4 x 400 M
  21. H.M. Dilip Ruwan – 4 x 400 M
  22. Y.M.W.S.A. Gunarathna – 4 x 400 M
  23. H.T. Ushan Thiwanka Perera – High Jump
  24. P.S. Tharuka – High Jump
  25. W.P. Amila Jayasiri – Long Jump
  26. J.H.G. Sampath – Long Jump
  27. M.N. Safreen Ahamed – Triple Jump
  28. L.P. Sreshan Dhananjaya – Triple Jump
  29. W. Samith M. Fernando – Shot Put
  30. R. Samitha Jayawardana – Shot Put
  31. S.P.J. Bandula – Discus Throw
  32. R.M.S.J. Ranasinghe – Javelin
  33. R.P.W.L. Dayaratne – Javelin
  34. W.M.S. Kumara – Marathon
  35. Dhammika Arunasiri – Marathon

Women

  1. W.V.L. Sugandi – 100 M, 100 M Hurdles & 4 x 100 M
  2. D.T. Amasha De Silva – 100 M & 4 x 100 M
  3. Nona Sharmila Jan – 200 M & 4 x 100 M
  4. Nadeesha Ramanayaka – 200 M, 400 M & 4 x 400 M
  5. E.K. Madushani – 400 M, 400 M Hurdles & 4 x 400 M
  6. K.G.D.M.S. Kumarasinghe – 800 M & 4 x 400 M
  7. G.T.A. Aberatne – 1500 M
  8. U.K.N. Rathnayake – 5000 M & 3000 M St. Ch.
  9. H.M.N. Nandasena – 5000 M.
  10. Hiruni Wijayaratne – 10000 M & Marathon
  11. A.N.L. Ariyadasa – 10000 M
  12. R.A.I.S. Rajasinghe – 100 M Hurdles
  13. N.G.D.N. Lakmali – 400 M. Hurdles, 4 x 400 M  
  14. D.K. Ranasinghe – High Jump
  15. S.M.M. Madushani – High Jump
  16. H.D. Vidusha Lakshani – Long Jump & Triple Jump
  17. Anjani Pulwansa – Long Jump
  18. B.M.P.H. Balasooriya – Triple Jump
  19. W.T.K. Fernando – Shot Put
  20. N.M.D. Muthunayake – Shot Put
  21. A.H.V.V. Lakmali – Discus Throw
  22. A.I.M.P. Perera – Discus Throw
  23. B.L. Nadeeka Lakmali – Javelin Throw
  24. H.L.N.D. Lekamge – Javelin Throw
  25. Madumali Perera – Marathon
  26. S.L. Sarangi Silva – 4 x 100 M
  27. Sadeepa Henderson – 4 x 100 M
  28. M.O. Udayangani – 4 x 400 M

 

wrapper -->
Please contact Athletics Association of Sri Lanka for more information via +94112 682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org
මෙය ක්‍රීඩාවට ආදරේ කරන ක්‍රීඩා ලොලීන් හා ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් පවත්වාගෙන යනු ලබන වෙබ් අවකාශයක් වන අතර, මෙහි සඳහන් තොරතුරු නිළ තොරතුරුවලින් වෙනස් වීමේ අවස්ථාවක් ඇති බවත් කරුණාවෙන් සලකන්න. නිළ ප්‍රකාශ හා නිළ නිවේදන පදනම් කරගනිමින් කරුණු ඇතුළත් කළ ද ඇතැම් අවස්ථාවල දී සිදුකරනු ලබන වෙනස් කම් අපවෙත වාර්තා වන්නේ නැත. වැඩිදුර තොරතුරු ලබා ගැනීමට නම් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය අමතන්න. +94112682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org