කණිෂ්ඨ (වයස අවුරුදු 20න් පහළ) ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට අවස්ථාවක්
|තොරාගත් ඉසව් සඳහා පැවැත්වෙන මෙම තරගාවලියට, දැනට කණිෂ්ඨ (වයස අවුරුදු 20න් පහළ) සංචිතයේ සිටින ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට අමතරව, ශ්‍රීමත් ජෝන් ටාබට්, සමස්ත ලංකා පාසල් හා කණිෂ්ඨ ජාතික ශූරතාවලිවල අවසන් තරග සඳහා සුදුසුකම් ලබා ගත් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ද සහභගිවීමේ අවස්ථාව සලසා ඇත.
සෙනසුරාදා පෙරවරු 6 සිට 9 දක්වා කාලය තුළ තරග ඉසව් පැවැත්වෙනු ඇති.
පහත සඳහන් තරග ඉසව් මෙම තරගාවලියට ඇතුළත් නොවන බවත් කරුණාවෙන් සලකන්න.
බාලක
මීටර් 5000 , මීටර් 3000 බාධක දිවීම, මීටර් 10000, මීටර් 400 කඩුලු , යගුලිය විසිකිරීම, මිටිය විසිකිරීම
බාලිකා
මීටර් 5000, යගුලිය විසිකිරීම, කවපෙත්ත විසිකිරීම , මිටිය විසිකිරීම
2001 වසරේ ජනවාරි පළමු වැනිදාට පෙර උපන් බාලක බාලිකාවන්ට මෙම තරගාවලියට සහභාගීවීමේ අවස්ථාව හිමිනොවේ.
පහත සඳහන් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ඒ අනුව තරග කිරීමේ අවස්තාව ලැබේ.
වැඩි විස්තර ලබා ගැනීම සඳහා සුනිමල් රූපසිංහ මහතා අමතන්න 0777901422