ශ්‍රේණිගත කිරීම් – නිලානී, නිමාලී, නදීෂා මෙරටින් පෙරමුණේ (සම්පූර්ණ ලයිස්තුව)

By www.ceylonathletics.com | | Latest News, Sinhala

ලෝක ශ්‍රේණිගත කිරීම් අනුව ජනවාරි 21 වැනි දින වන විට පසුය වසරේ දී ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දක්ෂතා සඳහා ලබා දුන් ලකුණු අනුව පෙරමුණේ පසුවීමට මීටර් 3000 බාධක දිවීමේ ක්‍රීඩිකා නිලානී රත්නායක සමත්ව සිටියි.

මේවනවිට රිය අනතුරකට ලක්ව ප්‍රතිකාර ලබමින් සිටින නිමාලී ලියනාරච්චි දෙවැනියට වැඩිම ලකුණු ලබා ගත් ක්‍රීඩිකාව වේ.

ඩෙංගු රෝගය හේතුවෙන් දකුණු ආසියානු ක්‍රීඩා උළෙලට සහභාගීවීමේ අවස්ථාව අහිමි වූ නදීෂා රාමනායක ලකුණු වැඩියෙන්ම ලබා ගත් ක්‍රීඩක ක්‍රීඩිකාවන් අතර පසුවන්නේ තුන්වැනි ස්ථානයේයි.

ක්‍රීඩකයන් අතරින් වැඩිම ශ්‍රේණීගත කිරීම් ලකුණු ලබා සිටින්නේ ග්‍රේෂන් ධනංජයයි.

 

Score Competitor Event List World Ranking
1180 Womens Nilani RATHNAYAKE 3000mSC 40th
1171 Womens Nimali WALIWARSHA 800m,1500m 57th
1155 Womens Nadeesha RAMANAYAKE 400m 60th
1149 Mens L.P.G. DHANANJAYA Long Jump,Triple Jump 63rd
1147 Mens Himasha Eashan 100m 115th
1142 Womens Gayanthika ARTIGALA 800m 78th
1135 Mens V.P.A. JAYASIRI Long Jump 75th
1135 Mens R. M. S. JU. RANASINGHE Javelin Throw 37th
1132 Womens H.D. Vidusha LAKSHANI Long Jump,Triple Jump 63rd
1098 Womens Shyamali KUMARASINGHA 400m,800m 400m 382th
800m 171th
1096 Mens Janaka PRASAD Long Jump 143th
1093 Mens M.N.Safree AHAMED Triple Jump 109th
1092 Mens G.K.D.S. PIYARATHNA Long Jump 151th
1090 Mens Aruna DHARSHANA 400m 203th
1089 Mens Vinoj Suranjaya 100m,200m 100m – 423rd
200m – 478th
1087 Mens J.H.G. SAMPATH Long Jump 161th
1083 Womens Kawshalya MADUSHANI 400mH 175th
1080 Mens Ajith Premakumara 400m 253rd
1076 Womens Hiruni  WIJAYARATNE Marathon 487th
1073 Womens W.V.Lakshika SUGANDHI 100m,100mH 100m – 793rd
100mH – 504th
1069 Mens A.M.L.P. GUNARATHNE 400m 298th
1069 Mens Rusiru Chaturanga 800m 225th
1069 Mens Yupun Abeykoon 100m 428th
1064 Mens K.K.M.K. KARUNASEKARA Long Jump 221st
1055 Womens S.L.Sarangi SILVA Long Jump 194th
1054 Mens Indrajith Asanka RATHNASENA 400mH 278th
1052 Mens Ushan Thiwanka PERERA High Jump 185th
1046 Mens Kupun KUSHANTHA 800m,1500m
1045 Womens E.W.K. RATHNAKUMARI 400m
1045 Mens Roshan DAMMIKA RANATHUNGA 110mH,High Jump
1042 Mens Herath INDUNIL 400m,800m
1037 Mens Rankoth PEDIGE W.L.D. Javelin Throw
1036 Womens B.M.N.P. BALASOORIYA Triple Jump
1036 Mens Asitha Tharanga RATHNAYAKE 400mH
1031 Mens Aravinda CHATHURANGA 400mH 295th
1029 Womens Anjani PULWANSA Long Jump
1029 Mens Rajitha NIRANJAN 400m
1028 Womens Amasha DE SILVA 100m
1027 Womens Dilrukshi CHAMPIKA 800m,1500m
1026 Womens Ireshani RAJASINGHE 100mH
1026 Womens G.A.S. DULANI 400mH
1023 Mens Sanjaya JAYASINGHE Triple Jump
1018 Womens Sharmila JAN NONA 100m,200m
1016 Womens Nadeeka LAKMALI Javelin Throw
1015 Mens D. G. Sampath RANASINGHE Javelin Throw
1012 Mens Susantha KUMARA 800m
1012 Mens A.S.M. SAFAN 100m,200m
1011 Mens Manjula Kumara WIJESEKARA High Jump
1011 Mens Ajith Kumara KARUNATHILAKA Decathlon
1010 Mens Lakshan KODIKARA 400m
1005 Womens Shalinda JANSEN 100m,200m
1005 Mens M.Lakmal PRIYANTHA 200m,400m
1003 Womens H.A.A.P. HETTIARACHCHI 400m,400mH
1001 Mens K.A.R. MADUSHAN 400mH
999 Womens Omaya Udayangani MUTHUMALA 400m
999 Mens N.D.K. VIDURANGA 400mH
998 Mens B.D.C.S. DHARMAKIRTHI 100m
995 Womens N.G.D.N. LAKMALI 400m,400mH
993 Mens Anjana Madushan GUNARATHNA 400m
993 Mens Hemantha KUMARA 800m,1500m
992 Mens R.M.S. PUSHPAKUMARA 3000mSC
991 Mens A.L.M. ASHROF 100m
990 Mens Navodya Sankalp SOBANA 400mH
989 Mens Shehan ABEYPITIYA 100m,200m
989 Mens H.A.S. SAMPATH KUMARA 100m
988 Womens Dulanjalee RANASINGHE High Jump
988 Mens W.P.D.K. WIJERATHNA 100m,200m
988 Mens P.G.G.C. RANAWEERA 100m
985 Womens Dilhani LEKAMGE Javelin Throw
984 Mens M.H.J. SANDARUWAN Pole Vault
983 Womens D.G.N.D. WICKRAMESINGHE 400m,400mH
983 Mens Y.C.M. YODASINGHE 100m,Long Jump
982 Mens D.S.R.M.Y.S. SAMARANAYEKA 400m
981 Mens H.M. DILIP RUWAN 200m,400m
981 Mens R.A. SANJEEWA LAKMAL 1500m,3000mSC
980 Mens Tharusha DHANANJAYA 400m
979 Mens Ramil CHANAKA 200m,400m
Please contact Athletics Association of Sri Lanka for more information via +94112 682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org
මෙය ක්‍රීඩාවට ආදරේ කරන ක්‍රීඩා ලොලීන් හා ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් පවත්වාගෙන යනු ලබන වෙබ් අවකාශයක් වන අතර, මෙහි සඳහන් තොරතුරු නිළ තොරතුරුවලින් වෙනස් වීමේ අවස්ථාවක් ඇති බවත් කරුණාවෙන් සලකන්න. නිළ ප්‍රකාශ හා නිළ නිවේදන පදනම් කරගනිමින් කරුණු ඇතුළත් කළ ද ඇතැම් අවස්ථාවල දී සිදුකරනු ලබන වෙනස් කම් අපවෙත වාර්තා වන්නේ නැත. වැඩිදුර තොරතුරු ලබා ගැනීමට නම් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය අමතන්න. +94112682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org