මලල ක්‍රීඩා පළමු දින සාරාංශය – මිලිටරි ගේම්ස් මලල ක්‍රීඩා

By www.ceylonathletics.com | | English, Latest News, Sinhala

අද දිනයේ පැවැති මීටර් 400 කාන්තා හා පිරිමි අවසන් තරග නියෝජනය කිරීමේ වාසනාව ලද නදීශා රාමනායකට හා අරුණ දර්ශනට පිළිවෙලින් 7 වැනි හා 8 වැනි ස්ථාන හිමිකරගැනීමට සමත්විය.

කාන්තා ඉසව්වේ රන් පදක්කම බහරේන් හී සල්වා නසර් තත්පර 50.15 ක දක්ෂතාවක් දක්විමින් හිමිකරගත් අතර, 7 වැනි ස්ථානයට පත් නදීෂා එහිදී තත්පර 53.41 ක දක්ෂතාවක් දැක්වූවාය.

පිරිමි ඉසව්වේ ජය බහරේන් හීම අබ්බාස් ක්‍රීඩකයා තත්පර 45.84 ක දක්ෂතාවක් දක්වමින් හිමිකරගැනීමට සමත් විය.

මේ අතර, පස්වරුවේ පැවති මීටර් 100 පිරිමි අවසන් පූර්ව වටයේ දී දෙවැනි මූලික වටයට සහභාගී වූ හිමාෂ ඒෂාන්ට හා චානුක සන්ධීපට පිළිවෙලින් තුන්වැනි හා සිව්වැනි ස්ථාන හිමිවිය.

ඒ අනුව ඔවුන් දෙදෙනාටම අවසන් තරගයට පිවිසීමේ අවස්ථාව අහිමි විය.

අද දිනයේ පෙරවරුවේ පැවැති තරග තොරතුරු පහතින්

නිලානී රත්නායකට ලෝකෙන්ම පස්වැනි තැන

අරුණ, නදීෂා හා ධනංජය අවසන් තරගයට – හිමාෂ චානුක අවසන් පූර්ව වටයට

 

 

 

 

Please contact Athletics Association of Sri Lanka for more information via +94112 682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org
මෙය ක්‍රීඩාවට ආදරේ කරන ක්‍රීඩා ලොලීන් හා ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් පවත්වාගෙන යනු ලබන වෙබ් අවකාශයක් වන අතර, මෙහි සඳහන් තොරතුරු නිළ තොරතුරුවලින් වෙනස් වීමේ අවස්ථාවක් ඇති බවත් කරුණාවෙන් සලකන්න. නිළ ප්‍රකාශ හා නිළ නිවේදන පදනම් කරගනිමින් කරුණු ඇතුළත් කළ ද ඇතැම් අවස්ථාවල දී සිදුකරනු ලබන වෙනස් කම් අපවෙත වාර්තා වන්නේ නැත. වැඩිදුර තොරතුරු ලබා ගැනීමට නම් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය අමතන්න. +94112682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org