ඔටේගාට ලෝකඩ පදක්කම පිරිණමයි

By www.ceylonathletics.com | | IAAF, Latest News, Sinhala

ලෝක ශූරතාවලියේ මීටර් 110 පිරිමි ඉසව්වේ පදක්කමක් දිනා ගැනීමේ අවස්ථාව අහිමි වූ ස්පාඤ්ඤයේ ඔලන්ඩෝ ඔටේගාට නැවත සලකා බැලීමෙන් අනතුරුව ලෝකඩ පදක්කමක් පිරිණැමීමට තරගාවලි තීරකයන් පියවර ගෙන තිබේ.

කටාර් වේලාවෙන් රාත්‍රී 9.30⁣ට ගත් තීරණයක් අනුව මෙලෙස පදක්කම පිරිණැමීමට පියවර ගෙන ඇත.

ක්‍රීඩාවේ ජීව ගුණය හා ක්‍රීඩකයා අදාල සිදු වීමේදී පසුවූ ස්ථානය සලකා බලා ඔටේගාටද මෙලෙස ලෝකඩ පදක්කම පිරිණැමීමට තීරණය කළ බව ලෝක මලල ක්‍රීඩා සංගමය නිවේදනය කරයි.

මේ සම්බන්ධයෙන් අප පළ කල ප්‍රවෘත්තිය..

ඇමරිකාවට ගිය කඩුලු පැනීමේ රන් පදක්කම හා ඔටේගාට අහිමි වූ පදක්කම

 

 

Please contact Athletics Association of Sri Lanka for more information via +94112 682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org
මෙය ක්‍රීඩාවට ආදරේ කරන ක්‍රීඩා ලොලීන් හා ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් පවත්වාගෙන යනු ලබන වෙබ් අවකාශයක් වන අතර, මෙහි සඳහන් තොරතුරු නිළ තොරතුරුවලින් වෙනස් වීමේ අවස්ථාවක් ඇති බවත් කරුණාවෙන් සලකන්න. නිළ ප්‍රකාශ හා නිළ නිවේදන පදනම් කරගනිමින් කරුණු ඇතුළත් කළ ද ඇතැම් අවස්ථාවල දී සිදුකරනු ලබන වෙනස් කම් අපවෙත වාර්තා වන්නේ නැත. වැඩිදුර තොරතුරු ලබා ගැනීමට නම් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය අමතන්න. +94112682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org