Video: ජ්‍යේෂ්ඨයන්ට කරට කර තරගයක් දෙන මහනුවර අමේෂා

By www.ceylonathletics.com | | Latest News, Sinhala, Videos

Amesha Hettiarachchi

ආසියානු යොවුන් මලල ක්‍රීඩා ශූරතාවලිය – හොංකාං මාර්තු 15 සිට 17 දක්වා:

තරගාවලියේ සියලු තොරතුරු අපවෙතින් බලාපොරොත්තුවන්න පිවිසෙන්න

මහනුවර විහාරමහාදේවී බාලිකා විද්‍යාලයෙන් ක්‍රීඩාවට පිවිසි අමේෂා හෙට්ටිආරච්චි වර්ථමානය වන විට ජ්‍යේෂ්ඨ ක්‍රීඩකාවන්ට ද අභියෝග එල්ල කරමින් මීටර් 400 කඩුලු මතින් දිවීමේ ඉසව්වේ දක්ෂතා දක්වයි.

පසුගිය වසරේ දී මීටර් 400 කඩුලු පැනීමේ ඉසව්ව ආරම්භ කළ අමේෂා කෙටි කළක් තුළ ජාත්‍යන්තර තරගාවලියකට සහභාගීවීමට තරම් ක්‍රීඩා කෞෂල්‍ය වර්ධනය කරගනිමින් සිටියි

 

 

 

Please contact Athletics Association of Sri Lanka for more information via +94112 682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org
මෙය ක්‍රීඩාවට ආදරේ කරන ක්‍රීඩා ලොලීන් හා ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් පවත්වාගෙන යනු ලබන වෙබ් අවකාශයක් වන අතර, මෙහි සඳහන් තොරතුරු නිළ තොරතුරුවලින් වෙනස් වීමේ අවස්ථාවක් ඇති බවත් කරුණාවෙන් සලකන්න. නිළ ප්‍රකාශ හා නිළ නිවේදන පදනම් කරගනිමින් කරුණු ඇතුළත් කළ ද ඇතැම් අවස්ථාවල දී සිදුකරනු ලබන වෙනස් කම් අපවෙත වාර්තා වන්නේ නැත. වැඩිදුර තොරතුරු ලබා ගැනීමට නම් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය අමතන්න. +94112682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org