Video: දුර පැනීමෙන් බොහෝදුරක් යෑමට සිහින දකින බලපිටිය හිරුෂ

By www.ceylonathletics.com | | Latest News, Sinhala, Videos

HIRUSHA HASHEN

ආසියානු යොවුන් මලල ක්‍රීඩා ශූරතාවලිය – හොංකාං මාර්තු 15 සිට 17 දක්වා:

තරගාවලියේ සියලු තොරතුරු අපවෙතින් බලාපොරොත්තුවන්න පිවිසෙන්න

තරගාවලියේ දුර පැනීමේ ඉසව්වෙන් පදක්කමක් දිනා ගනු ඇතැයි වැඩි බලාපොරොත්තුවක් තබා සිටින හිරුෂ හෂේන් මීටර් 100 ඉසව්වෙන් ද දක්ෂතා දක්වන ක්‍රීඩකයෙකි.

බලපිටිය සිද්ධාර්ථ විද්‍යාලයෙන් ක්‍රීඩාවට අත්පොත් තැබූ හිරුෂ දැන් බම්බලපිටිය ශාන්ත පීතර විද්‍යාලයෙන් අධ්‍යාපනය හදාරයි.

 

 

 

 

 

 

Please contact Athletics Association of Sri Lanka for more information via +94112 682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org
මෙය ක්‍රීඩාවට ආදරේ කරන ක්‍රීඩා ලොලීන් හා ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් පවත්වාගෙන යනු ලබන වෙබ් අවකාශයක් වන අතර, මෙහි සඳහන් තොරතුරු නිළ තොරතුරුවලින් වෙනස් වීමේ අවස්ථාවක් ඇති බවත් කරුණාවෙන් සලකන්න. නිළ ප්‍රකාශ හා නිළ නිවේදන පදනම් කරගනිමින් කරුණු ඇතුළත් කළ ද ඇතැම් අවස්ථාවල දී සිදුකරනු ලබන වෙනස් කම් අපවෙත වාර්තා වන්නේ නැත. වැඩිදුර තොරතුරු ලබා ගැනීමට නම් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය අමතන්න. +94112682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org