Video: පදක්කම් සිහිනය හඹායන ගම්පහ ශනිකා ලක්ෂානී

By www.ceylonathletics.com | | Latest News, Sinhala, Videos

SHANIKA LAKSHANI

ආසියානු යොවුන් මලල ක්‍රීඩා ශූරතාවලිය – හොංකාං මාර්තු 15 සිට 17 දක්වා:

තරගාවලියේ සියලු තොරතුරු අපවෙතින් බලාපොරොත්තුවන්න පිවිසෙන්න

මෙවර තරගාවලියේ කණ්ඩායම් නායිකාව වීමේ වාසනාව ලද ගම්පහ සිරිකුරුස විද්‍යාලයේ ශනිකා ලක්ෂානි මීටර් 800 හා 1500 ඉසව්වලින් ශ්‍රී ලංකාව නියෝජනය කරයි.

මේවනවිට, ආසියානු යොවුන් වාර්ථාව අභිබවා දක්ෂතා දක්වා ඇති ඇයගේ එකම බලාපොරොත්තුවන මෙවර තරගාවලියේ දී කුමක් හෝ පදක්කමක් ලබා ගැනීමයි.

 

Please contact Athletics Association of Sri Lanka for more information via +94112 682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org
මෙය ක්‍රීඩාවට ආදරේ කරන ක්‍රීඩා ලොලීන් හා ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් පවත්වාගෙන යනු ලබන වෙබ් අවකාශයක් වන අතර, මෙහි සඳහන් තොරතුරු නිළ තොරතුරුවලින් වෙනස් වීමේ අවස්ථාවක් ඇති බවත් කරුණාවෙන් සලකන්න. නිළ ප්‍රකාශ හා නිළ නිවේදන පදනම් කරගනිමින් කරුණු ඇතුළත් කළ ද ඇතැම් අවස්ථාවල දී සිදුකරනු ලබන වෙනස් කම් අපවෙත වාර්තා වන්නේ නැත. වැඩිදුර තොරතුරු ලබා ගැනීමට නම් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය අමතන්න. +94112682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org