Video: ලයිසියම් විද්‍යාලයේ දිල්මි ලැබූ අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගැනීමට සැරසෙයි

By www.ceylonathletics.com | | Latest News, Sinhala, Videos

Dilmi Dahanayake

ආසියානු යොවුන් මලල ක්‍රීඩා ශූරතාවලිය – හොංකාං මාර්තු 15 සිට 17 දක්වා:

තරගාවලියේ සියලු තොරතුරු අපවෙතින් බලාපොරොත්තුවන්න පිවිසෙන්න

කොළඹ යෂෝදරා දේවී බාලිකා විද්‍යාලයෙන් ක්‍රීඩාවට පිවිස මේවනවිට, වත්තල ලයිසියම් විද්‍යාලයේ සිප් සතර හදාරන දිල්මී දහනායක මෙවර මිශ්‍ර ඉසව් සහාය දිවීමේ තරගයට මීටර් 100 ඉසව්වෙන් සහභාගීවේ.

 

Please contact Athletics Association of Sri Lanka for more information via +94112 682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org
මෙය ක්‍රීඩාවට ආදරේ කරන ක්‍රීඩා ලොලීන් හා ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් පවත්වාගෙන යනු ලබන වෙබ් අවකාශයක් වන අතර, මෙහි සඳහන් තොරතුරු නිළ තොරතුරුවලින් වෙනස් වීමේ අවස්ථාවක් ඇති බවත් කරුණාවෙන් සලකන්න. නිළ ප්‍රකාශ හා නිළ නිවේදන පදනම් කරගනිමින් කරුණු ඇතුළත් කළ ද ඇතැම් අවස්ථාවල දී සිදුකරනු ලබන වෙනස් කම් අපවෙත වාර්තා වන්නේ නැත. වැඩිදුර තොරතුරු ලබා ගැනීමට නම් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය අමතන්න. +94112682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org