Video: අමාෂා ද සිල්වාට වික්ටෝරියා ප්‍රාන්ත තරගාවලියක ලෝකඩ පදක්කම

By www.ceylonathletics.com | | Latest News, Sinhala

Amasha de Silva

ඔස්ට්‍රේලියාවේ පුහුණුවීම්වල නිරත වන අමාෂා ද සිල්වා වික්ටෝරියා ප්‍රාන්ත තරගාවලියක් වන (Coles AV State Track & Field Championships) යේ මීටර් 100 කාන්තා තරගයේ ලෝකඩ පදක්කම දිනා ගැනීමට සමත් වූවාය.

සාර්ථක ආරම්භයක් ලබා ගැනීමට අපොහොසත් වුවද ඇය නැවත වරක් තත්පර 11.94 ක කාලයක් වාර්තා කිරීම විශේෂත්වයක් විය.

ඇය මූලික වටයේ දී ද දැක්වූයේ තත්පර 11.94 කාලයකි.

Video: අමාෂා ද සිල්වා වික්ටෝරියා ප්‍රාන්ත තරගාවලියක අවසන් තරගයට

Please contact Athletics Association of Sri Lanka for more information via +94112 682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org
මෙය ක්‍රීඩාවට ආදරේ කරන ක්‍රීඩා ලොලීන් හා ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් පවත්වාගෙන යනු ලබන වෙබ් අවකාශයක් වන අතර, මෙහි සඳහන් තොරතුරු නිළ තොරතුරුවලින් වෙනස් වීමේ අවස්ථාවක් ඇති බවත් කරුණාවෙන් සලකන්න. නිළ ප්‍රකාශ හා නිළ නිවේදන පදනම් කරගනිමින් කරුණු ඇතුළත් කළ ද ඇතැම් අවස්ථාවල දී සිදුකරනු ලබන වෙනස් කම් අපවෙත වාර්තා වන්නේ නැත. වැඩිදුර තොරතුරු ලබා ගැනීමට නම් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය අමතන්න. +94112682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org