එරන්ද හා නිමේෂා ජාතික ක්‍රීඩා රට හරහා ජය ගනී

By www.ceylonathletics.com | | Latest News, Results, Sinhala

ජාතික මහා ක්‍රීඩා උළෙලේ පළමු ඉසව්ව ලෙස අද රට හරහා දිවීමේ තරගය නුවරඑළිය ගොල්ෆ් ක්‍රීඩාංගණය ආශ්‍රිතව පැවැත්විණ.

ඌව පළාත නියෝජනය කරන එරන්ද තෙන්නකෝන් මෙහි පිරිමි ඉසව්ව ජයගත් අතර නැගෙනහිර පළාත නියෝජනය කරන නිමේෂා නන්දසේන කාන්තා තරගය ජය ගත්තාය.

පිරිමි ඉසව්ව ජයගනු ඇතැයි වැඩි විශ්වාස තැබූ පසුගිය වර ශූර අාර්.එම්.එස්. පුෂ්පකුමාරට තරග අවසානයට කිලෝ මීටරයක් පමණ තිබියදී පාදයේ අැතිවූ ආබාදයක් හේතුවෙන් තරගය අත්හැර ඉවත්වීමට සිදුවිය.

පසුගිිය වරේ කාන්තා අංශය ජයගත් නිලානී රත්නායක මෙම තරගයට සහභාගී වූයේ නැත.

තරගයේ ප්‍රථිපලය

Men
Eranda Thennakoon (Uva) 33:02.21 sec
Vicknaraja Vakshan (Central ) 33:21.96 sec
Lionel Samarajeewa(Central) 33:55.38 sec
R.Wijewickrama (SAbaragamuwa ) 34:04.94 sec
P.DAmmika (Central) 34:20.51 sec ,
A.Bandara(Central) 34:31.63 sec
M.Wijerathne (Eastern) 34:36.67 sec
L.Sirimanna (Western) 34:55.00 sec
Nilanka Alwis (Sabaragamuwa) 35:07.43 sec
Saman Kumara (Uva) 34:23.68 sec

Women

Nimesha Nandasena (Eastern) 41.06 sec
Anusha Lamahewa (Uva) 41.18 sec
Lanka Ariyadasa (SAbaragamuwa 41.41 sec
Velu Krishanthi (Central 42:25.42 sec
M.Priyadarshani (Southern ) 42:59.10sec
Dilhani Liyanage (Sabaragamuwa) 43:02.62 sec
Manjula Kumarasinghe (Western) 43:23.68 sec
Kumari Fernando (Western) 44:51.24 sec
L.Maduwanthi (Sabaragamuwa) 44:51.24 sec
Sadarenu Fernando (Western) 45.14.54sec

Please contact Athletics Association of Sri Lanka for more information via +94112 682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org
මෙය ක්‍රීඩාවට ආදරේ කරන ක්‍රීඩා ලොලීන් හා ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් පවත්වාගෙන යනු ලබන වෙබ් අවකාශයක් වන අතර, මෙහි සඳහන් තොරතුරු නිළ තොරතුරුවලින් වෙනස් වීමේ අවස්ථාවක් ඇති බවත් කරුණාවෙන් සලකන්න. නිළ ප්‍රකාශ හා නිළ නිවේදන පදනම් කරගනිමින් කරුණු ඇතුළත් කළ ද ඇතැම් අවස්ථාවල දී සිදුකරනු ලබන වෙනස් කම් අපවෙත වාර්තා වන්නේ නැත. වැඩිදුර තොරතුරු ලබා ගැනීමට නම් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය අමතන්න. +94112682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org