කොරියාවේදී දනුෂ්කට පදක්කමක් ඉරේෂානීගෙන් දෙවැනි හොඳම කාලය

By www.ceylonathletics.com | | Latest News, Results, Sinhala

දකුණු කොරියාවේ යෙචියන් හී දී  පැවැත්වෙන, දකුණු කොරියානු විවෘත මලල ක්‍රීඩා ශූරතාවලියේ දී ශ්‍රී ලංකාවට ලෝකඩ පදක්කමක් දිනා දීමට ධනුෂ්ක සඳරුවන් සමත් විය.

අද පැවැති දුර පැනීමේ ඉසව්වේ දී දනුෂ්ක මීටර් 7.73ක දක්ෂතාවක් දක්වමින් ලෝකඩ පදක්කම දිනා තිබේ.

මේ අතර මෙම තරගාවලියට සහභාගීවූ   ඉරේෂානී රාජසේකර,මිටර් 100 කඩුලු පැන දිවීමේ කාන්තා ඉසව්වේ දී පස්වැනි ස්ථානයට පත්ව තිබේ.

පසුගියදා මෙරට දී තත්පර 13.95 ක දක්ෂතාවක් පෙන්වූ ඇය අද පුද්ගලිකව දෙවැනි හොඳම කාලය ලෙස තත්පර 14.18 ක කාලයක් වාර්තා කර

Please contact Athletics Association of Sri Lanka for more information via +94112 682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org
මෙය ක්‍රීඩාවට ආදරේ කරන ක්‍රීඩා ලොලීන් හා ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් පවත්වාගෙන යනු ලබන වෙබ් අවකාශයක් වන අතර, මෙහි සඳහන් තොරතුරු නිළ තොරතුරුවලින් වෙනස් වීමේ අවස්ථාවක් ඇති බවත් කරුණාවෙන් සලකන්න. නිළ ප්‍රකාශ හා නිළ නිවේදන පදනම් කරගනිමින් කරුණු ඇතුළත් කළ ද ඇතැම් අවස්ථාවල දී සිදුකරනු ලබන වෙනස් කම් අපවෙත වාර්තා වන්නේ නැත. වැඩිදුර තොරතුරු ලබා ගැනීමට නම් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය අමතන්න. +94112682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org