Top Stories

වාර්තා 13 ක් සමගින් යුද හමුදා ස්වේච්ඡා තරගාවලිය අවසන් වෙයි.

නව තරගාවලි වාර්තා 13 ක් සමගින් ශ්‍රී ලංකා යුද හමුදා ස්වේච්ඡා බලකායේ අන්තර් රෙජිමේන්තු මලල ක්‍රීඩා ශූරතාවලිය අවසන් විය.

ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු රෙජිමේන්තුව මෙවර ලකුණු 284 ක් ලබා ගනිමින් පිරිමි ශූරතාව හිමිකරගත් අතර, ශ්‍රී ලංකා යුද හමුදා කාන්තා රෙජිමේන්තුවේ හයවැනි බලකාය විසින් කාන්තා ශූරතාව දිනාගැනීමට සමත්විය.

දුරපැනීමේ ඉසව්වෙන් මීටර් 7.78 ක දක්ෂතාවක් දක්වමින් නව තරගාවලි වාර්තාවක් පිහිටුවූ, ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු රෙජිමේන්තුවේ ග්‍රේෂන් ධනංජය දක්ෂතම ක්‍රීඩකයාට හිමි සම්මානය හිමිකගත් අතර, මීටර් 400 ඉසව්වෙන් තත්පර 54.72 ක දක්ෂතාවක් දැක්වූ උපමාලිකා රත්නකුමාරි දක්ෂතම ක්‍රීඩිකාව ලෙස සම්මානයට පාත්‍රවිය.

තරගාවලියේ ප්‍රථිඵල සටහන

BEST ATHLETE OF THE CHAMPIONSHIP – MEN
S/89677 REC DANANJAYA LG SLEME LONG JUMP 7.78 (w-1.1)  * NEW MEET RECORD
BEST ATHLETE OF THE CHAMPIONSHIP – WOMEN
S/R100266 L/CPL RATHNA KUMARI  EMU 5 SLAWC 400M 54.72 * NEW MEET RECORD
CHAMPION REGIMENT OF THE ATHLETICS MEET
SRI LANKA ELECTRICAL & MECHANICAL ENGINEERS – POINTS 284
RUNNERS UP REGIMENT OF THE ATHLETICS MEET
SRI LANKA LIGHT INFANTRY – POINTS 211
FIELD EVENTS CHAMPIONS
SRI LANKA ELECTRICAL & MECHANICAL ENGINEERS – POINTS 103
TRACK EVENTS CHAMPIONS
SRI LANKA ELECTRICAL & MECHANICAL ENGINEERS – POINTS 149
RELAY EVENTS CHAMPIONS
SRI LANKA LIGHT INFANTRY – POINTS 50
SRI LANKA ELECTRICAL & MECHANICAL ENGINEERS – POINTS 50
TUG OF WAR – MEN
CHAMPIONS – SRI LANKA LIGHT INFANTRY
RUNNERS UP – SRI LANKA ARTILLERY
CHAMPION BATTALION OF THE ATHLETICS MEET
6(V)SRI LANKA ARMY WOMEN’S CORPS – 264
RUNNERS UP BATTALION OF THE ATHLETICS MEET
4(V)SRI LANKA ARMY WOMEN’S CORPS – 174
FIELD EVENTS CHAMPIONS – WOMEN
6(V)SRI LANKA ARMY WOMEN’S CORPS – 93
TRACK EVENTS CHAMPIONS – WOMEN
4(V)SRI LANKA ARMY WOMEN’S CORPS – 129
RELAY EVENTS CHAMPIONS – WOMEN
4(V)SRI LANKA ARMY WOMEN’S CORPS – 44
TUG OF WAR – WOMEN
CHAMPIONS – 6(V)SRI LANKA ARMY WOMEN’S CORPS
RUNNERS UP – 3(V)SRI LANKA ARMY WOMEN’S CORPS

 

NEW MEET RECORDS : 13
MEN : 04
200M S/92143 PTE JAYASEKARA RJMKGCM SLLI 21.46
10000M RW S/M100851 L/CPL CHANDIKA GS SLEME 47:16.73
LONG JUMP S/89677 REC DANANJAYA LG SLEME 7.78 (w-1.1)
SHOT PUT S/M100943 L/CPL JAYAWARDHANA RS SLEME 15.91
WOMEN : 09
100M S/2015VFRD8REC FARDINANDIS MGRS 3 SLAWC 12.23 Heat-1
400M S/R100266 L/CPL RATHNA KUMARI  EMU 5 SLAWC 54.72
800M S/4R01026 CPL DILRUKSHI NMC 4 SLAWC 2:10.75
100M HURDLES S/R100061 L/CPL SUGANDI BL 2 SLAWC 14.58
10000M RW S/R100427 PTE MADHIRIKA UVK 6 SLAWC 51:25.63
TRIPLE JUMP S/2014VFRD8REC LAKSHANI HDV 6 SLAWC 12.76
HAMMER THROW S/R100266 L/CPL AMARASINGHA AWASM 6 SLAWC 43.92
4X800M 4(V)SLAWC 9:42.67
MEDLEY RELAY 4(V)SLAWC 2:17.62

 

www.ceylonathletics.com

Recent Posts

Sri Lanka bag five medals at Asian Junior (U20) Athletics Championships

Madushani Herath won the triple jump silver. Dharsha’s long-standing Asian Junior record crumbles All four…

16 hours ago

SL Aims for More Medals at the Asian Junior in Dubai

Sri Lanka is ready to send a strong junior (U20) team to compete in the…

1 week ago

මලල ක්‍රීඩාවට බිසී මාසයක් – ජාත්‍යන්තර තරග රැසක්

මලල ක්‍රීඩාවට කාර්‍ය බහුල මාසයක් ලෙස එළඹෙන මැයි මාසය හඳුන්වා දිය හැකියි. ඒ ජාත්‍යන්තර තරගාවලි…

1 week ago

WORLD RECORD 6.24 metres in Pole Vault at China

Sweden's Armand 'Mondo' Duplantis opened his outdoor season in stunning fashion on Saturday(20) as he…

1 week ago

කීර්තිමත් යුග පුරුෂ නාගලිංගම් එදිරිවීරසිංහම් මහතා අභාවප්‍රාප්ත වෙයි.

කීර්තිමත් ආදි මලල ක්‍රීඩකයෙකු මෙන්ම පුහුණුකරුවෙකු හා ක්‍රිකට් ක්‍රීඩකයෙකුද වූ නාගලිංගම් එදිරිවීරසිංහම් මහතා අභාවප්‍රාප්ත වී…

2 weeks ago

Yupun Abeykoon’s Remarkable Comeback after the injury

Sri Lankan sprinter Yupun Abeykoon has made a stunning return to the track with a…

2 weeks ago