80 සීමාව පැන්න වරුණ ලක්ෂාන් ලෝකෙන් 9 වැනි තැනට

By www.ceylonathletics.com | | Latest News, Sinhala

පසුගිය ද පැවති මලල ක්‍රීඩා තේරීම් තරගාවලියේදී මීටර් 82. 19 ක දක්ෂතාවක් දැක්වීමට වරුණ ලක්ෂාන් දයාරත්න සමත් වූයේ, මීටර් 80ට වැඩි දක්ෂතාවක් දැක්වූ දෙවැනි ශ්‍රී ලාංකිකයා ලෙසය.

මීට පෙර සුමේධ රණසිංහ එම දක්ෂතාව මීට පෙර දෙවතාවක් ( 2015 වසරේ දී 83.04 හා දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ දී 80.25 m) දැක්වීමට සමත්වුවත්, පසුගිය සති අන්තය දක්වා අන් කිසිවෙකුට එම කඩයිම පසුකිරීමට හැකියාව ලැබුණේ නැත.

වරුණගේ දක්ෂතාව, මෙම වසරේ මෙතෙක් ක්‍රීඩකයෙකු දැක්වූ 9 වැනි හොඳම දක්ෂතාව ලෙස වාර්තා අතරට එක්ව තිබේ.

එම ලේඛණයේ හොඳම දක්ෂතාව ලෙස දැක්වෙන්නේ, ග්‍රීසියේ ඉමානිස් කිරියාසිස් (Ioánnis KIRIAZÍS) දැක්වූ මීටර් 88.01 ක දක්ශතාවයි.

ඔස්ට්‍රේලියානු විවෘත මලල ක්‍රීඩා මීටර් 77.91 ක දක්ෂතාවක් දැක්වූ, සුමේධ රණසිංහ එම ලේඛණයේ 22 වැනි ස්ථානයේ පසුවන අතර,  පසුගිය සති අන්තයේ තේරීම් තරගාවලියේදී මීටර් 76.95 ක දක්ෂතාවක් දැක්වූ සම්පත් රණසිංහ 30 වැනි ස්ථානයේ පසුවේ.

Javelin Throw – Men’s – 2017 TOP LIST (12/04/2017)

RANK MARK COMPETITOR DOB NAT POS VENUE DATE
1 88.01 Ioánnis KIRIAZÍS 19 JAN 1996 GREGRE 1 Austin (Myers Stadium), TX 31 MAR 2017
2 85.85 Julian WEBER 29 AUG 1994 GERGER 1c1 Las Palmas (Ciudad Deportiva) 11 MAR 2017
3 85.71 Jakub VADLEJCH 10 OCT 1990 CZECZE 1 Potchefstroom (Puk McCarthur) 04 APR 2017
4 84.77 Chao-Tsun CHENG 17 OCT 1993 TPETPE 1 Taipei City 07 APR 2017
5 84.36 Johannes VETTER 26 MAR 1993 GERGER 1 Offenburg 11 FEB 2017
5 84.36 Hamish PEACOCK 15 OCT 1990 AUSAUS 1 Sydney (SOPAC) 02 APR 2017
7 84.09 Rocco VAN ROOYEN 23 DEC 1992 RSARSA 1 Parow, RSA 18 MAR 2017
8 82.34 Andrian MARDARE 20 JUN 1995 MDAMDA 1 (U23) Santa Lucía de Tirajana (Vecindario) 12 MAR 2017
9 82.19 Waruna Lakshanb DAYARATHNA 14 MAY 1988 SRISRI 1 Diyagama 09 APR 2017
10 80.38 Ben LANGTON-BURNELL 10 JUL 1992 NZLNZL 1 Hamilton (Porritt), NZL 11 FEB 2017
11 80.00 Ahmed Bader MAGOUR 03 MAR 1996 QATQAT 1 Potchefstroom (Puk McCarthur) 03 MAR 2017
12 79.58 Luke CANN 17 JUL 1994 AUSAUS 2 Sydney (SOPAC) 02 APR 2017
13 79.21 Paraskevás BATZÁVALIS 25 NOV 1994 GREGRE 1 Thessaloníki 18 MAR 2017
14 79.19 Jaroslav JÍLEK 22 OCT 1989 CZECZE 2 Potchefstroom (Puk McCarthur) 04 APR 2017
15 79.04 Norbert RIVASZ-TÓTH 06 MAY 1996 HUNHUN 2 (U23) Santa Lucía de Tirajana (Vecindario) 12 MAR 2017
16 78.83 Qizhen LIU 17 SEP 1995 CHNCHN 1 Chengdu 31 MAR 2017
17 78.78 Roberto BERTOLINI 09 OCT 1985 ITAITA 2c1 Las Palmas (Ciudad Deportiva) 11 MAR 2017
18 78.42 Alexandru NOVAC 24 MAR 1997 ROUROU 1 Bucuresti (Balas) 28 FEB 2017
19 78.41 Anderson PETERS 21 OCT 1997 GRNGRN 1 Tuscaloosa, AL 07 APR 2017
20 78.13 Jonas BONEWIT 30 JUL 1995 GERGER 3 (U23) Santa Lucía de Tirajana (Vecindario) 12 MAR 2017
21 77.98 Mauro FRARESSO 13 JAN 1993 ITAITA 1c2 Las Palmas (Ciudad Deportiva) 11 MAR 2017
22 77.92 R.M. Sumeda RANASINGHE 10 FEB 1991 SRISRI 3 Sydney (SOPAC) 02 APR 2017
23 77.91 Toma POP 11 MAR 1992 ROUROU 2 Bucuresti (Balas) 28 FEB 2017
24 77.85 Dayron MÁRQUEZ 11 JUN 1983 COLCOL 1 Buenos Aires (CENARD) 02 APR 2017
25 77.81 Chad HERMAN 25 MAY 1992 RSARSA 1 Potchefstroom (Puk McCarthur) 15 MAR 2017
26 77.47 Matti MORTIMORE 16 MAY 1993 GBRGBR 1 Palo Alto, CA 31 MAR 2017
27 77.41 Liam O’BRIEN 13 APR 1996 AUSAUS 4 Sydney (SOPAC) 02 APR 2017
28 77.37 Oleksandr NYCHYPORCHUK 14 APR 1992 UKRUKR 1 Mukachevo 15 FEB 2017
29 77.01 Osmani LAFFITA 14 AUG 1994 CUBCUB 1 Las Tunas 19 FEB 2017
30 76.95 D.G. Sampath RANASINGHE 01 SEP 1988 SRISRI 2 Diyagama 09 APR 2017
31 76.82 A Leon LAUBSER 21 FEB 1996 RSARSA 1 Pretoria (Tuks) 31 MAR 2017
32 76.66 Rhys STEIN 15 MAY 1996 AUSAUS 2q1 Sydney (SOPAC) 31 MAR 2017
33 76.59 Harry HUGHES 26 SEP 1997 GBRGBR 4 (U23) Santa Lucía de Tirajana (Vecindario) 12 MAR 2017
34 76.38 Zakhar MISHCHENKO 04 JAN 1998 UKRUKR 6 (U23) Santa Lucía de Tirajana (Vecindario) 12 MAR 2017
35 76.22 William WHITE 06 JUN 1994 AUSAUS 1 Brisbane (QSAC) 26 FEB 2017
36 76.13 Qun MA 08 FEB 1994 CHNCHN 2 Chengdu 27 MAR 2017
37 76.03 Pavel MIALESHKA 24 NOV 1992 BLRBLR 2c2 Las Palmas (Ciudad Deportiva) 11 MAR 2017

Leave a Reply

Please contact Athletics Association of Sri Lanka for more information via +94112 682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org
මෙය ක්‍රීඩාවට ආදරේ කරන ක්‍රීඩා ලොලීන් හා ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් පවත්වාගෙන යනු ලබන වෙබ් අවකාශයක් වන අතර, මෙහි සඳහන් තොරතුරු නිළ තොරතුරුවලින් වෙනස් වීමේ අවස්ථාවක් ඇති බවත් කරුණාවෙන් සලකන්න. නිළ ප්‍රකාශ හා නිළ නිවේදන පදනම් කරගනිමින් කරුණු ඇතුළත් කළ ද ඇතැම් අවස්ථාවල දී සිදුකරනු ලබන වෙනස් කම් අපවෙත වාර්තා වන්නේ නැත. වැඩිදුර තොරතුරු ලබා ගැනීමට නම් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය අමතන්න. +94112682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org