ආසියානු මැරතන්: අරුණසිරි උපරිම දක්ෂතාව දක්වද්දී, නිලූකා රාජසේකර ස්ථාන 6ක් පසු බසීයි.
ආසියානු මැරතන් තරගය චීනයේ ඩොන්ගුවාන් හිදී අවසන් වූයේ, ඉන්දීය මැරතන් ක්‍රීඩක ගෝපි තොනකාල් (Gopi Thonakal) හට (2:15.48) ජයග්‍රහණය ලබා දෙමිනි. ඉන්දීය ක්‍රීඩකයෙකු ආසියානු මැරතන් කිරුළ ජයගත් පළමු අවස්ථාව මෙය ලෙස සැලකේ.... Read More
0






















