Category

Latest News

වියට්නාමයේදී ශම්මුගෙන් රන් පදක්කමක්, රුසිරුගෙන් පදක්කම් ද්විත්වයක්

වියට්නාම විවෘත මලල ක්‍රීඩා ශූරතාවලියට සහභාගීවූ ශ්‍රී ලංකා කණ්ඩායම රන් පදක්කමක් අතුළුව පදක්කම් තුනක් දිනා ගැනීමට සමත්විය. මීටර් 10000 ඉසව්වට සහභාගීවූ කුමාර් ශම්මුගේශ්වරන් මෙහි දී රන් පදක්කම දිනා ගැනීමට සමත්වීම...
Read More

ආසියානු කණිෂ්ඨ පදක්කම් ලාභීන් රැකගැනීමට පුද්ගලික සමාගම් එක්වෙයි.

ජපානයේ පැවැති ආසියානු ශූරතා මලල ක්‍රීඩා තරගාවලියේ දී පදක්කම් දිනා ගත් ක්‍රීඩක ක්‍රීඩිකාවන් හා පුහුණුකරුවන් 2024 ඔලිම්පික් උළෙල දක්වා රැකබලා ගැනීමට අනුග්‍රාහකයන් පිරිසක් ඉදිරිපත්ව තිබේ. ඒ අනුව, ඉදිරි වසර 6 ක කාලය...
Read More

වියට්නාමයේ දී රුසිරුගෙන් රිදී පදක්කමක්, ආබාදයක් හේතුවෙන් කසුන්ට පදක්කම අහිමි වෙයි

වියට්නාම විවෘත මලල ක්‍රීඩා ශූරතාවලියට සහභාගීවන සිව්දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායම අද (26) දිනයේ තරග බිමට පිවිසෙමින් රිදී පදක්කමක් දිනා ගැනීමට සමත්විය. මීටර් 800 ඉසව්වට සහභාගීවූ රුසිරු චතුරංග මූලික වටයේ දී පුද්ගලික...
Read More

ලක්මව සැනසූ දරු දැරියන් යළි දිවයිනට

ලෝක ශූරතා කණිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියට සහභාගීවූ ශ්‍රී ලංකා කණ්ඩායම හෙට අලුයම 1.00 ට දිවයිනට පැමිණීමට නියමිතවේ. මෙවර තරගාවලියට මෙතෙක් ශ්‍රී ලංකාවෙන් ඉදිරිපත් කළ ඉහළම ක්‍රීඩක ක්‍රීඩිකාවන් සංඛ්‍යාව සහභාගී වූ අතර ක්‍රීඩ ක්‍රීඩිකාවන්...
Read More

USA win inaugural athletics World Cup

The United States of America recorded a comprehensive victory in the inaugural edition of the Athletics World Cup after dominating the second day of the event in London on Sunday. It might...
Read More

මලල ක්‍රීඩාවට ඓතිහාසික දිනයක් – ආසියාවේ කිසිදු කණ්ඩායමකට නොලද වරම ශ්‍රී ලංකාවට

ලෝක ශූරතා කණිෂ්ඨ මලල ක්‍රීඩා ශුරතාවලියට සහභාගීවන ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගීවන අවසන් ඉසව්ව මෙරට වේලාවෙන් පසුවරු 5.55ට පැවැත්වේ. මීටර් 4×400 අවසන් තරගයට සුදුසුකම් ලබා ගත් ශ්‍රී ලංකා බාලක කණ්ඩායම අද අවසන්...
Read More
wrapper -->
Please contact Athletics Association of Sri Lanka for more information via +94112 682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org
මෙය ක්‍රීඩාවට ආදරේ කරන ක්‍රීඩා ලොලීන් හා ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් පවත්වාගෙන යනු ලබන වෙබ් අවකාශයක් වන අතර, මෙහි සඳහන් තොරතුරු නිළ තොරතුරුවලින් වෙනස් වීමේ අවස්ථාවක් ඇති බවත් කරුණාවෙන් සලකන්න. නිළ ප්‍රකාශ හා නිළ නිවේදන පදනම් කරගනිමින් කරුණු ඇතුළත් කළ ද ඇතැම් අවස්ථාවල දී සිදුකරනු ලබන වෙනස් කම් අපවෙත වාර්තා වන්නේ නැත. වැඩිදුර තොරතුරු ලබා ගැනීමට නම් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය අමතන්න. +94112682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org