Category

Latest News

සූරියවැවෙන් මීටර් 800 න් පිපෙන කුසුම බිනාදි මල්ෂා

සමස්ත ලංකා පාසල් මලල ක්‍රීඩා ශූරතාවලියේ වයස 16 න් පහළ මීටර් 800 බාලිකා ඉසව්ව ජයගත් සූරියවැව ජාතික පාසලේ බිනාදි මල්ෂා කුමාරී නව තරගාවලි වාර්තාවක් පිහිටුවීමට සමත් වූවාය. මිනිත්තු 2: 16.19...
Read More

මලල ක්‍රීඩාවට පායා එන චෙල්සි ප්‍රමුඛ බෙන්තොට දැරියන්

පාසල් මලල ක්‍රීඩාවේ ප්‍රධානතම තරගාවලිය වන සමස්ථ ලංකා පාසල් ක්‍රීඩා උළෙලේ මලල ක්‍රීඩා තරගාවලිය මේ දිනවල සුගතදාස ක්‍රීඩාංගණයේ දී පැවැත්වවේ. එහිදී සුවිශේෂී දක්ෂතා අතරට පිවිසි දැරියන් කිහිප දෙනෙකු වෙත පාසල්...
Read More

මලල ක්‍රීඩා ශ්‍රේණිගත කිරීම්වලට නව ක්‍රමයක් – සරල පැහැදිලි කිරීම

2019 ලෝක ශූරතා මලල ක්‍රීඩා තරගාවලියට සුදුසුකම් ලබා ගැනීම සඳහා වන නව ක්‍රමවේදයක් ජාත්‍යන්තර මලල ක්‍රීඩා සංගමය හඳුන්වා දී ඇති බව වාර්තා වේ. ඒ අනුව එම තරගාවලිය ඇතුළුව ජාත්‍යන්තර මලල ක්‍රීඩා...
Read More

ඔලිම්පික් ශූරිය සුසන්තිකාට උපදේශක තනතුරක්

ඔලිම්පික් රිදී පදක්කම් ලාභී සුසන්තිකා ජයසිංහ අද ක්‍රීඩා අමාත්‍යංශයේ ක්‍රීඩා ප්‍රවර්ධන උපදේශකවරිය ලෙස වැඩ භාරගත්තේය. මීට පෙර ඇයව සුගතදාස ක්‍රීඩාංගණ අධිකාරියේ අධ්‍යක්ෂවරියක් ලෙස ද පත් කිරිමට වත්මන් ක්‍රීඩා අමාත්‍යවරයා පියවර...
Read More

තහනම් උත්තේජක දැලට ඉන්දියාවේ 5 දෙනෙකු හසුවෙයි.

අන්තර් ජාතික මලල ක්‍රීඩා සංගමය මගින් අද නිකුත් කළ වාර්තාවකට අනුව ඉන්දියාන මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් පස්දෙනෙකු තහනම් උත්තේජක චෝදනා යටතේ තහනමට ලක් කර තිබේ. ඒ අතරට යොවුන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් කිහිපදෙනෙකුම...
Read More

ජාතික පාසල් මලල කී‍්‍රඩා තරගාවලිය ලබන පළමුවැනි දා සිට

පාසල් කී‍්‍රඩක කී‍්‍රඩිකාවෝ 6000කට අධික පිරිසක් සහභාගි වන ජාතික පාසල් මලල කී‍්‍රඩා තරගාවලිය ඔක්තෝම්බර් මස 01 වැනිදා සිට 05 වැනිදා දක්වා කොළඹ සුගතදාස කී‍්‍රඩාංගණයේදී පැවැත්වේ. තරගාවලියේ සමාරම්භක උත්සවය පළමුවැනිදා පස්වරු...
Read More

කලකට පසුව කවපෙත්තෙන් වැඩ පෙන්වූ කවුද මේ ඉෂාරා මධුරංගී

වත්තල ශාන්ත ආනා විද්‍යාලයෙන් සිප් සතර හදාරා මලල ක්‍රීඩාවට අත්පොත් තැබූ ඉෂාරා මධුරංගී පසුගියදා අවසන් වූ, ආරක්ෂක සේවා මලල ක්‍රීඩා ශූරතාවලියේ පුද්ගලික හොඳම දක්ෂතාව දැක්වීමට සමත්වූවාය. මෑත කාල වකවානුව තුළ මෙරට වෙසෙන...
Read More

ආරක්ෂක සේවා තරගාවලියේ සුපිරි තරු

10 වැනි වරට පැවැති ආරක්ෂක සේවා මලල ක්‍රීඩා තරගාවලියේ දී වැඩි තරගකාරීත්වයක් දක්නට නොවූව ද, බොහෝ ක්‍රීඩක ක්‍රීඩිකාවන් සිය දක්ෂතා වර්ධනය කරගැනීම වාර්තාවිය. එසේම, සිය ක්‍රීඩා දිවිය සුරක්ෂිත කරමින් කැපකරුවන්...
Read More

ගුවන හා සමුදුර අසරණ කළ යුද හමුදාවට ආරක්ෂක සේවා තරගාවලියේ වැඩි ගෞරව

දින තුනක් පුරා පැවති ආරක්ෂක සේවා මලල ක්‍රීඩා ශුරතාවලිය, ශ්‍රී ලංකා යුද හමුදාවට වැඩි ගෞරව හිමිකරදෙමින් අවසන් විය. එහිදී පැවති ඉසව් 46 න් රන් පදක්කම් 34 ක හිමිකරුවන් වූයේ යුද හමුදාවයි. පදක්කම්...
Read More

Amazing Nadeesha shines with 53.03

Janaka, Nadeesha best athletes Army wins championship Sarangi, Vidusha shine in long jump Army dominates with 34 out of 46 Golds    Long Jumper Janaka Prasad Wimalasiri (8.07m) and quarter...
Read More
wrapper -->
Please contact Athletics Association of Sri Lanka for more information via +94112 682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org
මෙය ක්‍රීඩාවට ආදරේ කරන ක්‍රීඩා ලොලීන් හා ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් පවත්වාගෙන යනු ලබන වෙබ් අවකාශයක් වන අතර, මෙහි සඳහන් තොරතුරු නිළ තොරතුරුවලින් වෙනස් වීමේ අවස්ථාවක් ඇති බවත් කරුණාවෙන් සලකන්න. නිළ ප්‍රකාශ හා නිළ නිවේදන පදනම් කරගනිමින් කරුණු ඇතුළත් කළ ද ඇතැම් අවස්ථාවල දී සිදුකරනු ලබන වෙනස් කම් අපවෙත වාර්තා වන්නේ නැත. වැඩිදුර තොරතුරු ලබා ගැනීමට නම් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය අමතන්න. +94112682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org