Category

Latest News

High Jump icon Manjula bids goodbye

Olympian High Jumper Manjula Kumara Wijesekara called it a day to his versatile professional athletics career, marking the end of a remarkable journey which brought glory to Sri Lanka at...
Read More

ශ්‍රී ලංකාව දිනාගත් පදක්කම් තුනම මලල ක්‍රීඩාවෙන් – ලෝක ආරක්ෂක සේවා ක්‍රීඩා උළෙල

ලෝක ආරක්ෂ ක සේවා ක්‍රීඩා උළෙලේ දී ලබා ගත් පදක්කම් ත්‍රිත්වයම මලල ක්‍රීඩා කණ්ඩායම විසින් ලබා දීමට සමත් විය. එසේම එම කණ්ඩායම නියෝජනය කළ ක්‍රීඩක ක්‍රීඩිකාවන් වැඩි දෙනා අවසන් වටයේ...
Read More

රට කරට ගත් මංජුලට ජාතික ක්‍රීඩා උළෙලත් නැති කරයි

දශක දෙකකට ආසන්න කාලයක් පුරා තමන්ගේ දක්ෂතාවයක් එක ලෙසම තබා ගැනීමම ද දක්ෂතාවයකි. ක්‍රීඩා ඉසව්වක දක්ෂතාවය එක ලෙසින් දිගු කලක් පවත්වා ගැනීම වඩාත් අභියෝගාත්මක මෙන්ම අපහසු කටයුත්තක් බව ක්‍රීඩා හිතැති...
Read More

Video: සුමේධ රණසිංහට ලෝකඩ පදක්කම – ග්‍රේෂන්ට සිව්වැනි තැන

ලෝක ආරක්ෂක සේවා ක්‍රීඩා උළෙලේ දී ශ්‍රී ලංකාව වෙනුවෙන් දෙවැනි පදක්කම දිනා දීමට යුද්ධ හමුදාවේ සුමේධ රණසිංහ සමත් විය. හෙල්ල විසිකිරීමේ පිරිමි ඉසව්වට සහභාගී වෙමින්, සුමේධ ලෝකඩ පදක්කම දිනා ගැනීමට දැක්වූ දක්ෂතාව මීටර්...
Read More

නිමාලිට රිදී පදක්කමක් – සාරංගීට සිව්වැනි ස්ථානය

ලෝක ආරක්ෂක සේවා ක්‍රීඩා උළෙලේ අද පැවති මීටර් 800 කාන්තා අවසන් තරගයේ දී ශ්‍රී ලංකාව වෙනුවෙන් පළමු පදක්කම දිනා දීමට ගුවන් හමුදාවේ නිමාලී ලියනාරච්චි සමත් වූවාය. ඇය මිනිත්තු 2:06.14 ක කාලයක්...
Read More

නිමාලි හා ගයන්තිකා 800 අවසන් තරගයට – සෆාන් 200 අවසන් පූර්ව වටයට

ලෝක ආරක්ෂක සේවා ක්‍රීඩා උළෙලේ මලල ක්‍රීඩා පැවති දෙවැනි දිනය වන අද පෙරවරුවේ යුද්ධ හමුදාවේ මොහොමඩ් සෆාන් මීටර් 200 ඉසව්වේ මූලික වටයට සහභාගීවිය එහි තුන්වැනි මූලිකවටයට සහභාගීවෙමින් ඔහු තත්පර 21.98...
Read More

මලල ක්‍රීඩා පළමු දින සාරාංශය – මිලිටරි ගේම්ස් මලල ක්‍රීඩා

අද දිනයේ පැවැති මීටර් 400 කාන්තා හා පිරිමි අවසන් තරග නියෝජනය කිරීමේ වාසනාව ලද නදීශා රාමනායකට හා අරුණ දර්ශනට පිළිවෙලින් 7 වැනි හා 8 වැනි ස්ථාන හිමිකරගැනීමට සමත්විය. කාන්තා ඉසව්වේ...
Read More

නිලානී රත්නායකට ලෝකෙන්ම පස්වැනි තැන

ආරක්ෂක සේවා ලෝක ක්‍රීඩා උළෙලේ අද පැවති මීටර් 3000 බාධක දිවිමේ කාන්තා ඉසව්වට සහභාගීවූ නිලානී රත්නායක 5 වැනි ස්ථානය හිමිකරගත්තාය. ඇය මිනිත්තු 9:48.38 ක දක්ෂතාවක් දැක්වූ අතර, එය අය පුද්ගලිකව වාර්තා කළ...
Read More

අරුණ, නදීෂා හා ධනංජය අවසන් තරගයට – හිමාෂ චානුක අවසන් පූර්ව වටයට

ලෝක ආරක්ෂක සේවා ක්‍රීඩා උළෙලේ මලල ක්‍රීඩා තරග අද ආරම්භ විය. මෙහි මීටර් 400 කාන්තා ඉසව්වට හා එහි පිරිමි ඉසව් සඳහා සහභාගීවූ නදීෂා රාමනායක හා අරුණ දර්ශන අවසන් තරග සඳහා සුදුසුකම්...
Read More

Hiruni makes bold statement in Canada

US based Lankan Hiruni Wijayarathne showcased her capabilities once again clocking 2 hours 38 minutes 13 seconds, to finish 16th in the Toronto Waterfront Marathon in Canada last Sunday, rising out...
Read More

ටොරන්ටෝ මැරතන් තරගයේ දී හිරුණිට 16 වැනි ස්ථානය

කැනඩාවේ ටොරන්ටෝ හි දී පැවැති ටොරන්ටෝ වෝටර්ෆ්‍රන්ට් මැරතන් තරගයට සහභාගී වූ හිරුණී විජයරත්න කාන්තා තරගයේ 16 වැනි ස්ථානයට පත් වූවාය. ඇය තරගය අවසන් කිරීමට ගත කළ කාලය පැය 2:38:13 ක...
Read More
wrapper -->
Please contact Athletics Association of Sri Lanka for more information via +94112 682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org
මෙය ක්‍රීඩාවට ආදරේ කරන ක්‍රීඩා ලොලීන් හා ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් පවත්වාගෙන යනු ලබන වෙබ් අවකාශයක් වන අතර, මෙහි සඳහන් තොරතුරු නිළ තොරතුරුවලින් වෙනස් වීමේ අවස්ථාවක් ඇති බවත් කරුණාවෙන් සලකන්න. නිළ ප්‍රකාශ හා නිළ නිවේදන පදනම් කරගනිමින් කරුණු ඇතුළත් කළ ද ඇතැම් අවස්ථාවල දී සිදුකරනු ලබන වෙනස් කම් අපවෙත වාර්තා වන්නේ නැත. වැඩිදුර තොරතුරු ලබා ගැනීමට නම් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය අමතන්න. +94112682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org