By

www.ceylonathletics.com

Video: ලාස්ට් ජම්ප් එක හොඳම ජම්ප් (13.60) එක කළ විදූෂා

තුන් පිම්ම ඉසව්වෙන් ශ්‍රී ලංකා වාර්තාවට හිමිකම් කියන විදූෂා ලක්ෂානී වසර දෙකක පමණ නිහැඬියාවකින් පසුව නැවතත් සුපුරුදු රිද්මයට පැමිණ නැවතත් එවැනිම දක්ෂතාවක් දැක්වීමට සමත් වූවාය. ජාතික ශූරතා තරගාවලියේ සිය අවසන්...
Read More

Video: අවසන් තත්පර දශමය තෙක් තරග කළ කෙසඟ කොලු ගැටයා රුසිරු

ඉඳුනිල් හේරත් හා  කුපුන් කුෂාන්ත විසින් අක්‍රමණය කර තිබූ මිටර් 800 ඉසව්වේ නවතම ජාතික ශූරයා වීමට රුසිරු චතුරංග නම් යුද හමුදාව නියෝජනය කරන ක්‍රීඩකයා සමත්විය. පසුගිය දා නිමාවට පත්වූ වියට්නාම...
Read More

Nilani and Gayan Set New Sri Lanka records

August 03rd: Steeple Chase runner Nilani Ratnayaka and Discus thrower Gayan Jayawardane set new Sri Lanka records at the National Athletic Championship 2018, at the Sugathadasa Stadium on Friday.Nilani, who...
Read More

වියට්නාමයේදී ශම්මුගෙන් රන් පදක්කමක්, රුසිරුගෙන් පදක්කම් ද්විත්වයක්

වියට්නාම විවෘත මලල ක්‍රීඩා ශූරතාවලියට සහභාගීවූ ශ්‍රී ලංකා කණ්ඩායම රන් පදක්කමක් අතුළුව පදක්කම් තුනක් දිනා ගැනීමට සමත්විය. මීටර් 10000 ඉසව්වට සහභාගීවූ කුමාර් ශම්මුගේශ්වරන් මෙහි දී රන් පදක්කම දිනා ගැනීමට සමත්වීම...
Read More

ආසියානු කණිෂ්ඨ පදක්කම් ලාභීන් රැකගැනීමට පුද්ගලික සමාගම් එක්වෙයි.

ජපානයේ පැවැති ආසියානු ශූරතා මලල ක්‍රීඩා තරගාවලියේ දී පදක්කම් දිනා ගත් ක්‍රීඩක ක්‍රීඩිකාවන් හා පුහුණුකරුවන් 2024 ඔලිම්පික් උළෙල දක්වා රැකබලා ගැනීමට අනුග්‍රාහකයන් පිරිසක් ඉදිරිපත්ව තිබේ. ඒ අනුව, ඉදිරි වසර 6 ක කාලය...
Read More

වියට්නාමයේ දී රුසිරුගෙන් රිදී පදක්කමක්, ආබාදයක් හේතුවෙන් කසුන්ට පදක්කම අහිමි වෙයි

වියට්නාම විවෘත මලල ක්‍රීඩා ශූරතාවලියට සහභාගීවන සිව්දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායම අද (26) දිනයේ තරග බිමට පිවිසෙමින් රිදී පදක්කමක් දිනා ගැනීමට සමත්විය. මීටර් 800 ඉසව්වට සහභාගීවූ රුසිරු චතුරංග මූලික වටයේ දී පුද්ගලික...
Read More
wrapper -->
Please contact Athletics Association of Sri Lanka for more information via +94112 682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org
මෙය ක්‍රීඩාවට ආදරේ කරන ක්‍රීඩා ලොලීන් හා ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් පවත්වාගෙන යනු ලබන වෙබ් අවකාශයක් වන අතර, මෙහි සඳහන් තොරතුරු නිළ තොරතුරුවලින් වෙනස් වීමේ අවස්ථාවක් ඇති බවත් කරුණාවෙන් සලකන්න. නිළ ප්‍රකාශ හා නිළ නිවේදන පදනම් කරගනිමින් කරුණු ඇතුළත් කළ ද ඇතැම් අවස්ථාවල දී සිදුකරනු ලබන වෙනස් කම් අපවෙත වාර්තා වන්නේ නැත. වැඩිදුර තොරතුරු ලබා ගැනීමට නම් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය අමතන්න. +94112682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org