By

www.ceylonathletics.com

ඉන්දියාවේ ගෝමතීට තහනමක්, ගයන්තිකාට ආසියානු පදක්කම ?

කටාර් හීදී පැවැති ආසියානු ශූරතා මලල ක්‍රීඩා තරගාවලියේ කාන්තා මීටර් 800 ඉසව්ව ජයගත් ඉන්දියාවේ ගෝමතී මාරිමුත්තු තහනම් උත්තේජක ලබා ගෙන ඇති බව වාර්තාවේ. එම තරගාවලියේදී සිදුකළ පරීක්ෂාවේදී මෙය සනාථවී ඇති...
Read More

උස පැනීමෙන් කඩුල්ලට මාරුවූ රොෂාන්ගෙන් රිදී පදක්කමක් (Video)

තායිලන්ත විවෘත මලල ක්‍රීඩා ශූරතාවලියට සහභාගීවන ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් රිදී පදක්කමක් දිනා දීමට රොෂාන් ධම්මික සමත් විය. මීටර් 110 කඩුලු මතින් දිවීමේ ඉසව්වේ දී රිදී පදක්කම දිනා ගත්  තත්පර 14.22 ක කාලයක...
Read More

මහමග පැවති දුර පැනීමේ තරගයට විශාල සෙනගක් (Video)

ජාත්‍යන්තර මලල ක්‍රීඩා සංගමයෙන් පැවත්වණු ලබන අභියෝගතා තරග මාලාවේ චීනයේ නැංජින් හී දී පැවැත්වෙන තරගාවලියේ දුර පැනීමේ තරග ඊයේ පැවැත්විණ. එහි විශේෂත්වය වූයේ, ක්‍රීඩාංගණයක් තුළ නොපැවැත්වූ මෙම තරගය විශේෂයෙන් ඉදිකළ පීඨිකාවක සිට...
Read More

තායිලන්තයේ දී ශ්‍රී ලංකාවට පදක්කම් ත්‍රිත්වයක්, දුලානීට රන් පදක්කමක්

තායිලන්ත විවෘත මලල ක්‍රීඩා තරගාවලියට සහභාගීවන ශ්‍රී ලංකා කණ්ඩායම අද පදක්කම් දිනා ගැනීමට සමත් විය. කාන්තා මීටර් 400 කඩුලු මතින් දිවීමේ ඉසව්වට සහභාගීවූ ශ්‍යාමා දුලානී මිනිත්තු 1.02.49 ක කාලයක් වාර්තා...
Read More
wrapper -->
Please contact Athletics Association of Sri Lanka for more information via +94112 682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org
මෙය ක්‍රීඩාවට ආදරේ කරන ක්‍රීඩා ලොලීන් හා ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් පවත්වාගෙන යනු ලබන වෙබ් අවකාශයක් වන අතර, මෙහි සඳහන් තොරතුරු නිළ තොරතුරුවලින් වෙනස් වීමේ අවස්ථාවක් ඇති බවත් කරුණාවෙන් සලකන්න. නිළ ප්‍රකාශ හා නිළ නිවේදන පදනම් කරගනිමින් කරුණු ඇතුළත් කළ ද ඇතැම් අවස්ථාවල දී සිදුකරනු ලබන වෙනස් කම් අපවෙත වාර්තා වන්නේ නැත. වැඩිදුර තොරතුරු ලබා ගැනීමට නම් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය අමතන්න. +94112682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org