By

www.ceylonathletics.com

Nadeesha hospitalized with fever

Nadeesha Ramanayaka, another of Sri Lanka’s medal hopes, was admitted to a local hospital in Kathmandu on Tuesday, as she is suffering from fever during the South Asian Games. Nadeesha...
Read More

Video: මලල ක්‍රීඩාවේ පළමු දිනයෙන්ම පදක්කම් 6ක් නිලානීගෙන් රන් පදක්කමක් 

දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ මලල ක්‍රීඩා තරග ආරම්භ වූ, අද දවසේ රන් පදක්කමක් ඇතුළුව පදක්කම් හයක් දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය. නිලානී රත්නායක තමන්ව කණ්ඩායමට ඇතුළත් කරගැනීමට වටිනාකමක්...
Read More

ඔලිම්පික් ලේකම් මලල ක්‍රීඩා කණ්ඩායමට දෙහි කපයි.

දකුණු ආසියානු ක්‍රීඩා උළෙලට සහභාගී වූ මලල ක්‍රීඩා කණ්ඩායමට නවාතැනක් නොලැබීම සම්බන්ධයෙන් වාර්තා පල වීම සම්බන්ධයෙන් අද මාධ්‍ය හමුවකදී ජාතික ඔලිම්පික් කමිටුවේ ලේකම් මැක්ස්වෙල් ද සිල්වා මහතා  අදහස් පළ කළේය....
Read More

නේපාලය බලා ගිය කණ්ඩායම් දිල්ලි දූවිල්ලට හසුව මහ මග

මෙරටින් අද අළුයම නව දිල්ලිය හරහා නේපාලය බලා පිටත් වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිරිසකට නවදීල්ලියේ දී ඇබැද්දියකට මුහුණ දීමට සිදුව තිබේ. මෙරටින් පැයකට අධ්ක පමාවකින් ගුවන් ගත වූ යානය නවදිල්ලියේ පැවති...
Read More

සාග් ගිහින් මහ පාරට වැටුණු ක්‍රීඩකයා

දකුණු ආසියානු ක්‍රීඩා උළෙලට සහභාගි වී සිටින ශ්‍රී ලංකා මලල ක්‍රීඩා කණ්ඩායමට ඊයේ නවාතැන් පහසුකම් සපයා ගැනීමේ දී අපහසුතා රැසකය මුහුණ පෑමට සිදුව තිබේ. මෙරට වේලාවෙන් පස්වරු 1.00 ට නේපාලය...
Read More

මලල ක්‍රීඩා කණ්ඩායම පිටත්ව යයි

නේපාලයේ දී පැවැත්වෙන 13 වැනි දකුණු ආසියානු ක්‍රීඩා උළෙලට සහභාගීවන ශ්‍රී ලංකා කණ්ඩායම අද දිවයිනෙන් පිටත් විය. නිමාලී ලියනාරච්චි අනතුරකට ලක්වීම හේතුවෙන්, ක්‍රීඩා උළෙලින් ඉවත්වීමට සිදුවු අතර, ග්‍රේෂන් ධනංජයට උණ වැලඳීම හේතුවෙන් අද...
Read More

සාග් රන් බලාපොරොත්තුව නිමාලී අනතුරට ලක්වෙයි

දකුණු ආසියානු ක්‍රීඩා උළෙලට සහභාගීවන ශ්‍රී ලංකා මලල ක්‍රීඩා කණ්ඩායමේ ප්‍රධාන ක්‍රීඩිකාවක් වන නිමාලී ලියනාරච්චි අද පෙරවරුවේ රිය අනතුරට ලක්වීම හේතුවෙන් රෝහල්ගත කර ඇත. අද පෙරවරුවේ පුහුණුවීම් සඳහා සහභාගීවීමට සිය යතුරු පැදියෙන්...
Read More

Agony for Sri Lanka SAG Team

Sri Lanka contingent for the South Asian Games was largely in misery following an utterly disorganized preparation for the Games carried out by the Sports Ministry as athletes were left...
Read More

දකුණු ආසියානු සංචිතයට තවත් මූණු ඇතුළත් වෙයි

දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ මලල ක්‍රීඩා කණ්ඩායමෙන් කපා දැමූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසකට අවස්තාව ලබා දීමට තීරණය කර තිබේ. ඒ අනුව එක් එක් ක්‍රීඩකයෙකු හෝ ක්‍රීඩිකාවකට පහණක් අවස්තාව ලබා දුන් ඉසව් සඳහා...
Read More

Dinesh wins Para World Silver medal

Paralympic bronze medalist, Dinesh Priyantha Herath won his second World Para medal when he won the Silver medal in the Javelin Throw (F46) at the Para Athletics World Championship in...
Read More

සාග් සහය දිවීම් කණ්ඩායම් තෝරාගැනීමේ තරග 20 වෙනිදා

එළඹෙන දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ මලල ක්‍රීඩා කණ්ඩායමේ සහය දිවීම් කණ්ඩායම් තෝරාගැනීම සදහා වූ තෝරාගැනීමේ තරග එළඹෙන 20 වෙනි දින කොළඹ සුගතදාස පිටියේදී පැවැත්වේ . සාග් සංචිතයට පිරිමි හා කාන්තා ...
Read More

තුන් පිම්මෙන් වැඩ පෙන්වූ හෂිනි සාග් කණ්ඩායමට

එළබෙන දකුණු ආසියාතික ක්‍රීඩා උළෙලේ මලල ක්‍රීඩා කණ්ඩායම සදහා ඇතුලත් නොවූ තුන් පිම්ම පැනීමේ ක්‍රීඩිකා හෂිනි බාලසූරිය නැවතත් ඇයගේ දක්ෂතා සලකා බලා කණ්ඩායමට ඇතුලත් කර තිබේ . හෂිනි පසුගිය ජාතික...
Read More
wrapper -->
Please contact Athletics Association of Sri Lanka for more information via +94112 682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org
මෙය ක්‍රීඩාවට ආදරේ කරන ක්‍රීඩා ලොලීන් හා ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් පවත්වාගෙන යනු ලබන වෙබ් අවකාශයක් වන අතර, මෙහි සඳහන් තොරතුරු නිළ තොරතුරුවලින් වෙනස් වීමේ අවස්ථාවක් ඇති බවත් කරුණාවෙන් සලකන්න. නිළ ප්‍රකාශ හා නිළ නිවේදන පදනම් කරගනිමින් කරුණු ඇතුළත් කළ ද ඇතැම් අවස්ථාවල දී සිදුකරනු ලබන වෙනස් කම් අපවෙත වාර්තා වන්නේ නැත. වැඩිදුර තොරතුරු ලබා ගැනීමට නම් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය අමතන්න. +94112682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org