Category

Top Stories

Sports Festival shifted to Matara

Sports Minister Dayasiri Jayasekara confirmed that the National Sports Festival 2017 will be shifted to the Southern Province (Matara) from the Sabaragamuwa Province (Ratnapura) due to delays in laying the...
Read More

රත්නපුර පැවැත්වීමට නියමිතවූ ජාතික මහා ක්‍රීඩා උළෙල මාතරට

මෙම වසරේ ජාතික මහා ක්‍රීඩා උළෙල මාතර  දී පැවැත්වීමට තීරණය කර ඇති බව වාර්තා වේ. පසුගිය වසරේ යාපනේ දුරේ අප්පා ක්‍රීඩාංගණයේදී පැවැති ජාතික මහා ක්‍රීඩා උළෙලේ සමාප්ති උළෙලේ දී, මෙම වසරේ...
Read More

පොදුරාජ්‍ය මණ්ඩලයීය යොවුන් ක්‍රීඩා උළෙලට, මලල ක්‍රීඩාවෙන් නවක තරු 6ක් 

පොදුරාජ්‍ය මණ්ඩලීය යොවුන් ක්‍රීඩා උළෙල සඳහා  හයදෙනෙකුගෙන් යුත් මලල ක්‍රීඩා කණ්ඩායමක් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය විසින් නම් කර තිබේ. එම කණ්ඩායමට අමිල ප්‍රසන්න මහතා යටතේ පුහුණුව ලබන ක්‍රීඩකයන් දෙදෙනෙකු...
Read More

[Video] අවසන් තත්පර දශමයේ වාසියෙන් ගයන්තිකා හා ඉඳුනිල් ඉන්දියාව හඬවයි.

ආසියානු ග්‍රොන් ප්‍රී මලල ක්‍රීඩා තරගාවලියේ අවසන් අදියර චීන තායිපේ හීදී අද අවසන් විය. එහිදී මීටර් 800 ඉසව්වෙන්, රන් පදක්කම් දෙකක් හා ලෝකඩ පදක්කමක් දිනා දීමට පිළිවෙලින්, ඉඳුනිල් හේරත් ගයන්තිකා අබේරත්න...
Read More

ගුවන් තොටේ ගැටලුවක් හේතුවෙන් හෙල්ල විසිකිරීමේ ශූර වරුණට ග්‍රොන් ප්‍රී තුන්වැනි අදියර අහිමිවේ

ශ්‍රී ලංකා හෙල්ල විසිකිරීමේ ක්‍රීඩක වරුණ ලක්ෂාන්ට ආසියානු ග්‍රොන් ප්‍රී මලල ක්‍රීඩා තරගාවලියේ තුන්වැනි අදියර හිමිව තිබේ. ඒ, පළමු හා දෙවැනි අදියරයන් පැවති චීනයේ සිට, චීන තායිපේ වෙත පැමිණීමේදී උද්ගතවූ ගැටලුවක් හේතුවෙනි....
Read More

ආසියානු ග්‍රොන් ප්‍රී – නිමාලි හා හිමාෂ පදක්කම් අතරට, රුමේෂීට වසරේ හොඳම කාලය

ආසියානු ග්‍රොන් ප්‍රී මලල ක්‍රීඩා තරගාවලියේ දෙවැනි අදියර අද චීනයේ ජ්‍යෑසිං හීදී පැවැත්විණ. මෙම අදියරේ දී ද ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට පුද්ගලිකව උපරිම දක්ෂතා දැක්වීමේ අවස්ථාව නොලැබින. හිමාෂ ඒෂාන් නැවතත්, චීන...
Read More

කණිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියේ දී නවක තරු රැසක් දිලෙයි – දක්ෂයා වෙන්නප්පුව හෂිණි

තුන්පිම්ම බාලිකා ඉසව්වෙන් නව තරගාවලි වාර්තාවක් පිහිටුවූ වෙන්නප්පුව ශුද්ධවූ පවුලේ කන්‍යාරාමයේ හෂිණී ප්‍ර බෝදා ජාතික කණිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියේ දක්ෂතම ක්‍රීඩිකාව ලෙස සම්මාන ලැබීමට සමත්විය. ශ්‍රී ලංකා වාර්තාව හිමි මීගමුව...
Read More

Hashini shines winning best athlete title

Another triple jump prodigy of coach Philip Ranjith, Hashini Prabodha Balasooriya, shattered her senior training partner’s and SL record holder Vidusha Lakshani’s record with a leap of 13.20m to secure...
Read More

ආසියානු ග්‍රොන් ප්‍රී – සීත කාළගුණය දෙවැනි අදියරට අභියෝගයක්

ආසියානු ග්‍රොන් ප්‍රී මලල ක්‍රීඩා තරගාවලියේ දෙවැනි අදියර හෙට චීනයේ බස්නාහිර කොටසට වන්නට පිහිටා ඇති ජයාසිං ( Jiaxing) හිදී පැවැත්වීමට නියමිතවේ. ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 11 දෙනෙකු මීට...
Read More

IAAF World Relays-2017 -RESULTS

Results from finals at the second day of the IAAF World Relays Men 4x100m: 1. United States (Leshon Collins, Mike Rodgers, Ronnie Baker, Justin Gatlin) 38.43sec, 2. Barbados 39.12, 3....
Read More

Navodya in to World Youth Championship

Navodya Sankalpa of Mahinda College Galle clocked an impressive 53.72 seconds to win the boys under-18 400m hurdles at the Junior National Athletics championship continued at Diyagama yesterday and qualified...
Read More
Please contact Athletics Association of Sri Lanka for more information via +94112 682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org
මෙය ක්‍රීඩාවට ආදරේ කරන ක්‍රීඩා ලොලීන් හා ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් පවත්වාගෙන යනු ලබන වෙබ් අවකාශයක් වන අතර, මෙහි සඳහන් තොරතුරු නිළ තොරතුරුවලින් වෙනස් වීමේ අවස්ථාවක් ඇති බවත් කරුණාවෙන් සලකන්න. නිළ ප්‍රකාශ හා නිළ නිවේදන පදනම් කරගනිමින් කරුණු ඇතුළත් කළ ද ඇතැම් අවස්ථාවල දී සිදුකරනු ලබන වෙනස් කම් අපවෙත වාර්තා වන්නේ නැත. වැඩිදුර තොරතුරු ලබා ගැනීමට නම් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය අමතන්න. +94112682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org