ශ්‍රී ලංකා කණ්ඩායම තායිලන්ත විවෘත මලල ක්‍රීඩා තරගාවලියට පිටත්ව යයි
මෙම සති අන්තයේ දී තායිලන්තයේ බැංකොක් හී දී පැවැත්වෙන තායිලන්ත විවෘත මලල ක්‍රීඩා තරගාවලියට සහභාගීවන ශ්‍රී ලංකා කණ්ඩායම අද පෙරවරුවේ පිටත්ව ගියේය. ක්‍රීඩකයන් සිව්දෙනෙකු හා ක්‍රීඩිකාවන් තිදෙනෙකු කණ්ඩායමට ඇතුළත් වෙ. Men A.M.L.P.... Read More
0






















