By

www.ceylonathletics.com

Video: අලුත් මව ඇලිසන් ෆිලික්ස් අවසන් තරගයට – ඇමරිකානු ජාතික ශූරතා තරගාවලිය

දරු ප්‍රසූතියෙන් පසුව සහභාගීවූ පළමු තරගාවලියේ දී ම තත්පර 51.45 ක කාලයක් සමගින් අවසන් තරගයට සුදුසකම් ලබා ගැනීමට ඇලිසන් ෆිලික්ස් සමත් වෙයි. වීඩියෝව

TOKYO 2020 MEDALS UNVEILED

With one year to go until the opening of the Tokyo 2020 Olympic Games, the design of the medals has been unveiled. The medals not only represent the greatest honour...
Read More

කණිෂ්ඨ මලල ක්‍රීඩා අයදුම්පත් අගෝස්තු 5ට පෙර

ජාතික ශූරතා කණිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලිය මෙවර සැප්තැමබර් මස 2 වැනි දා සිට 4 වැනි දා දක්වා සුගතදාස ක්‍රීඩාංගණයේ දී පැවැත්වේ. මැයි මස පැවැත්වීමට සැලසුම් කර තිබූ තරගාවලිය, දිවයිනේ පැවැති අයහපත්...
Read More

නේපාලයේ “සාග්” තීරණයක් නිසා මලල ක්‍රීඩා කණ්ඩායම වැට උඩ

ඉසව්වට එක් ක්‍රීඩකයයි ඉසව් කිහිපයක් ඉවතට ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ක්‍රීඩාව එපා වෙයි ද? සංචිත තෝරා නැහැ. රන් පදක්කම් කිහිපයක්ම මග හැරෙන ලකුණු. නේපාලයේ පැවැත්විමට නියමිත දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ දී එක්...
Read More

ග්‍රේෂන් – අන්ජනී දක්ෂතමයන් වද්දී සාරංගී මීටර් 100 තත්පර 12 සීමාවට

ජාතික මහා ක්‍රීඩා උළෙලේ බස්නාහිර පළාත් මලල ක්‍රීඩා තරගාවලියේ දී, දක්ෂතම ක්‍රීඩකයා හා ක්‍රීඩිකාව වීමට දුර පැනීමේ ඉසව්වට සහභාගීවූ ග්‍රේෂන් ධනංජය හා අන්ජානී පුල්වංස සමත් විය. සුගතදාස ක්‍රීඩාංගණයේ දී පැවැති තරගාවලියේ...
Read More

බිල්ඩින් එපා ටොරින්ටන් ග්‍රවුන්ඩ් එකට ටකරන් මඩුවක් අවශ්‍යයි.

මෙරට මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ මහගෙදර ලෙස සැලකෙන ටොරින්ටන් ක්‍රීඩාංගණයේ පුහුණුවන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට අවශ්‍ය අවම පහසුකම් හෝ සැලසීමට පාලනාධිකාරිය අපොහොසත්ව සිටියි. මහා සංවර්ධන ව්‍යාපෘතියක් ලෙස හුවාදක්වමින් කඩා ඉවත්කල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට සෙවණ...
Read More
Please contact Athletics Association of Sri Lanka for more information via +94112 682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org
මෙය ක්‍රීඩාවට ආදරේ කරන ක්‍රීඩා ලොලීන් හා ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් පවත්වාගෙන යනු ලබන වෙබ් අවකාශයක් වන අතර, මෙහි සඳහන් තොරතුරු නිළ තොරතුරුවලින් වෙනස් වීමේ අවස්ථාවක් ඇති බවත් කරුණාවෙන් සලකන්න. නිළ ප්‍රකාශ හා නිළ නිවේදන පදනම් කරගනිමින් කරුණු ඇතුළත් කළ ද ඇතැම් අවස්ථාවල දී සිදුකරනු ලබන වෙනස් කම් අපවෙත වාර්තා වන්නේ නැත. වැඩිදුර තොරතුරු ලබා ගැනීමට නම් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය අමතන්න. +94112682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org