ඩිල්ශී, නිමාලී, ගයන්තිකා 2020 වසරේ වේගවත්ම ආසියානු ක්‍රීඩිකාවන් අතරට

By www.ceylonathletics.com | | Latest News, Sinhala

මෙම වසරේ පැවැති තරග අතරින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් දැක්වූ දක්ෂතා සංසන්දනය කිරීමේ දී මීටර් 800 ඉසව්වෙන් ආසියානු කලාපයේ පළමු සිව්දෙදෙනා අතරට පැමිණීමට මෙරට ක්‍රීඩිකාවන් තිදෙනෙකු සමත්ව සිටියි.

කොවිඩ් වසංගතය හේතුවෙන් තරගාවලි පැවැත්වීමට නොහැකි වුවත් පැවති පළමු තරගාවලියේ දී ම උපරිම දක්ෂතා දක්වමින් ආසියාවේ දෙවෙනි, තුන්වැනි, හා සිව්වැනි හොඳම දක්ෂතාවන් වාර්තා කිරීමට ඩිල්ශී කුමාරසිංහ, නිමාලී ලියනාරච්චි හා ගයන්තිකා අබේරත්න සමත්විය.

ඔවුන් තිදෙනා ජාතික ශූරතා මලල ක්‍රීඩා තරගාවලියේ දී පිළිවෙලින් පලමු දෙවැනි හා තුන්වැනි ස්ථාන දිනා ගැනීමට සමත්වූවාය.

 

1 2:02.07 Nelly JEPKOSGEI BRN 1 Nyayo National Stadium, Nairobi (KEN) 03 OCT 2020 1125
2 2:02.80 Shyamali KUMARASINGHA SRI 1 Colombo (SRI) 27 DEC 2020 1113
3 2:03.20 Nimali WALIWARSHA SRI 2 Colombo (SRI) 27 DEC 2020 1106
4 2:03.53 Gayanthika ARTIGALA SRI 3 Colombo (SRI) 27 DEC 2020 1100
5 2:03.54 Ayaka KAWATA JPN 1 Denka Big Swan Stadium, Niigata (JPN) 03 OCT 2020 1100
6 2:04.24 Ayano SHIOMI JPN 2 Denka Big Swan Stadium, Niigata (JPN) 03 OCT 2020 1088
7 2:04.56 Ran URABE JPN 3 Denka Big Swan Stadium, Niigata (JPN) 03 OCT 2020 1082
8 2:04.76 Nozomi TANAKA JPN 4 Denka Big Swan Stadium, Niigata (JPN) 03 OCT 2020 1079
9 2:04.79 Chunyu WANG CHN 1 Shangyu Stadium, Shaoxing (CHN) 17 SEP 2020 1078
10 2:04.99 Yume KITAMURA JPN 1f1 NITTAIDAI Athletic Stadium, Yokohama (JPN) 31 OCT 2020 1075

wrapper -->
Please contact Athletics Association of Sri Lanka for more information via +94112 682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org
මෙය ක්‍රීඩාවට ආදරේ කරන ක්‍රීඩා ලොලීන් හා ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් පවත්වාගෙන යනු ලබන වෙබ් අවකාශයක් වන අතර, මෙහි සඳහන් තොරතුරු නිළ තොරතුරුවලින් වෙනස් වීමේ අවස්ථාවක් ඇති බවත් කරුණාවෙන් සලකන්න. නිළ ප්‍රකාශ හා නිළ නිවේදන පදනම් කරගනිමින් කරුණු ඇතුළත් කළ ද ඇතැම් අවස්ථාවල දී සිදුකරනු ලබන වෙනස් කම් අපවෙත වාර්තා වන්නේ නැත. වැඩිදුර තොරතුරු ලබා ගැනීමට නම් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය අමතන්න. +94112682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org