හිරුණිට කැලිෆෝනියාවේ දී 10 වැනි ස්ථානය

By www.ceylonathletics.com | | International News, Latest News, Sinhala

හිරුණිට කැලිෆෝනියාවේ දී 10 වැනි ස්ථානය

හිරුණී විජයරත්න කැලිෆෝනියා ජාත්‍යන්තර මැරතන් තරගයේ දී 2:34:22 කාලයක් වාර්තා කරමින් දසවැනි ස්ථානයට පත් වුණා.

ඒය ඇයගේ මෙන්ම, මෙරට ක්‍රීඩිකාවක් මැරතන් ඉසව්වෙන් වාර්තා කළ දෙවැනි හොඳම කාලයද වේ.

කාන්තා මැරතන් ඉසව්වේ ශ්‍රී ලංකා වාර්තාව ද සතු හිරුණි මැරතන් තරගයකට සහභාගී වූයේ 2020 වසරේ දෙසැම්බර් මාසයට පසුවයි.

පාදයේ ආබාදයකින් පීඩා විඳීම හේතුවෙන් ඇයට තරග සඳහා සහභාගී වීමේ අවස්ථාව හිමි වූයේ නැත.

Please contact Athletics Association of Sri Lanka for more information via +94112 682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org
මෙය ක්‍රීඩාවට ආදරේ කරන ක්‍රීඩා ලොලීන් හා ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් පවත්වාගෙන යනු ලබන වෙබ් අවකාශයක් වන අතර, මෙහි සඳහන් තොරතුරු නිළ තොරතුරුවලින් වෙනස් වීමේ අවස්ථාවක් ඇති බවත් කරුණාවෙන් සලකන්න. නිළ ප්‍රකාශ හා නිළ නිවේදන පදනම් කරගනිමින් කරුණු ඇතුළත් කළ ද ඇතැම් අවස්ථාවල දී සිදුකරනු ලබන වෙනස් කම් අපවෙත වාර්තා වන්නේ නැත. වැඩිදුර තොරතුරු ලබා ගැනීමට නම් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය අමතන්න. +94112682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org