Video: කුමුදු ප්‍රියංකාට ඩුබායි හී දී පැරා දුර පැනීමෙන් තුන්වැනි ස්ථානයට පත් වෙයි
By | February 11, 2021 | Latest News
ටොක්යෝ පැරාලිම්පික් ක්‍රීඩා උළෙලට සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියක් ලෙස ඩුබායි හී දී මේ දිනවල පැවැත්වෙන ග්‍රොන් ප්‍රී තරගාවලියේ T46 කාන්තා දුර පැනීමේ ඉසව්වට සහභාගී වෙමින් කුමුදු ප්‍රියංකා මීටර් 4.89 ක දක්ෂතාවක් සමගින් 3 වැනි ස්ථානයට පත් වූවාය.
එම තරගයටම සහභාගීවූ අමරා ඉන්දුමතී මීටර් 4.76 ක දක්ෂතාවක් දක්වමින් සිව්වැනි ස්ථානයට පත්වූවාය.



