විසිකිරීමට හා පැනීමේ ඉසව් පුහුණුවීමට අලුත් තැනක්

By www.ceylonathletics.com | | Latest News, Sinhala

මලල ක්‍රීඩාවේ විසි කිරීමේ ඉසව් හා පැනීමේ ඉසව් පුහුණුවීම සඳහා විශේෂ පරීශ්‍රයක් නාරාහේන්පිට ඉදිකිරීමට අවධානය යොමුව ඇතැයි වාර්තාවේ.

ඒ් අනුව, ක්‍රීඩා අමාත්‍යවරයා අද යෝජිත මධ්‍යස්ථානය ඉදිරිකිරීමේ පරිශ්‍රයේ නිරීක්ෂණ චාරිකාවක නිරතවිය.

මෙම අවස්තාවට හිටපු ක්‍රීඩකයන් කිහිප දෙනෙකුද සහභාගි විය.

මලල ක්‍රීඩා ඉසව් අතරින් බොහෝ දෙනාගේ අවධානයෙන් ගිලිහුණු ඉසව් ලෙස විසි කිරීමේ ඉසව් සඳහන් කළ හැකි අතර, ක්‍රීඩක ක්‍රීඩකයන්ගේ ද අත්තේ ඒ් සම්බන්ධයෙන් කලකිරීමකි.

බොහෝ අවස්ථාවල දී ඔවුන් පුහුණුවීමේ දී ද ප්‍රමුඛතාවක් නොලැබෙන අතර, පුහුණුවීම සඳහා විශේෂිත පහසුකම් නොලැබෙන පසුබිමක් පැවතින.

ඒසේම, පැනීමේ ඉසව් සඳහා ද ඊට සරිලන සේ සැකසුන පුහුණු මධ්‍යස්ථානයක් නොපැවතීම අඩුපාඩුවක්ව විය.

 

Please contact Athletics Association of Sri Lanka for more information via +94112 682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org
මෙය ක්‍රීඩාවට ආදරේ කරන ක්‍රීඩා ලොලීන් හා ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් පවත්වාගෙන යනු ලබන වෙබ් අවකාශයක් වන අතර, මෙහි සඳහන් තොරතුරු නිළ තොරතුරුවලින් වෙනස් වීමේ අවස්ථාවක් ඇති බවත් කරුණාවෙන් සලකන්න. නිළ ප්‍රකාශ හා නිළ නිවේදන පදනම් කරගනිමින් කරුණු ඇතුළත් කළ ද ඇතැම් අවස්ථාවල දී සිදුකරනු ලබන වෙනස් කම් අපවෙත වාර්තා වන්නේ නැත. වැඩිදුර තොරතුරු ලබා ගැනීමට නම් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය අමතන්න. +94112682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org