⁣තේරීම් කටයුතු කිරීමට ක්‍රමයක් ගැසට් කෙරේ

By www.ceylonathletics.com | | Latest News, Sinhala

 

තරගාවලි සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් තෝරා ගැනීමේ ක්‍රමවේදය ක්‍රමවත්ව සිදු කිරීමේ අරමුණින් නිර්ණායක කිහිපයක් ගැසට් කර ඇත.

ඒ අනුව මින් ඉදිරියට අමාත්‍යවරයාගේ නිර්දේශයට අමතරව ජාතික තේරිම් කමිටුවේ නිර්දේශය ලබා ගැනීම අනිවර්ය වනු ඇත.

එසේම, තෝරා ගැනීමේ තරගවලදී තොරා ගන්නා පරිසාධන මට්ටම් හා ක්‍රමවේදය ජාතික තේරීම් කමිටුවට සැලකල යුතුවේ.

තෝරාගන්නා ක්‍රීඩකයන් සැමට දැනගත හැකි පරිදි ප්‍රසිද්ධියට පත් කළ යුතුවේ.

අදාල තේරීම් සම්බන්ධයෙන් විරෝධතා වේ නම් ජාතික තේරිම් කමිටුවට පැමිණිලි කිරීමේ හැකියාව ඇත.

අදාල ගැසට් නිවේදනය ඩවුන්ලෝඩ් කරගන්න

ඉංග්‍රීසි | සිංහල

 

 

Please contact Athletics Association of Sri Lanka for more information via +94112 682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org
මෙය ක්‍රීඩාවට ආදරේ කරන ක්‍රීඩා ලොලීන් හා ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් පවත්වාගෙන යනු ලබන වෙබ් අවකාශයක් වන අතර, මෙහි සඳහන් තොරතුරු නිළ තොරතුරුවලින් වෙනස් වීමේ අවස්ථාවක් ඇති බවත් කරුණාවෙන් සලකන්න. නිළ ප්‍රකාශ හා නිළ නිවේදන පදනම් කරගනිමින් කරුණු ඇතුළත් කළ ද ඇතැම් අවස්ථාවල දී සිදුකරනු ලබන වෙනස් කම් අපවෙත වාර්තා වන්නේ නැත. වැඩිදුර තොරතුරු ලබා ගැනීමට නම් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය අමතන්න. +94112682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org